123RF Breached | පාස්වර්ඩ් මාරු කරගනින්ලා

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මේක මතක තියාගන්න හැටි කියපං
    මම යූස් කරන්නෙ Linux, macOS ටර්මිනල් එක. මම වින්ඩොව්ස් වල ට්‍රයි කරල නෑ.

    අපි මේ "P-46b3ab23cda7f60ccf08bbff55c17985721d5f4c-(.)(.)" තියෙනව වගේ දිග පස්ස්වොර්ඩ් එකක් මතක තියා ගන්න ඕන නෑ. අපි මතක තියාගන්න ඕන අපේ MY_PASSWORD කියන පස්ස්වොර්ඩ් එක සහ පස්ස්වොර්ඩ් එක ජෙනරේට් කරන අකාරය පමනයි.

    මෙහිදී www.123rf.com එක රිප්ලේස් කරන්න අදාල වෙබ් සයිට් එකට අනුව. තව දෙයක් ඔයාලට පුලුවන් මෙකට තව special කැරැක්ටර්ස් කිහිපයක් එකතු කරන්න.

    echo "MY_PASSWORD+www.123rf.com"|sha1sum|awk '{print "P-"$1"-(.)(.)"}'
    P-46b3ab23cda7f60ccf08bbff55c17985721d5f4c-(.)(.)

    Screenshot from 2020-11-17 04-09-23.png

    ඇත්තටම අපේ සයිට් එකට යොදන password එක තමයි P-46b3ab23cda7f60ccf08bbff55c17985721d5f4c-(.)(.)
     
    • Dislike
    • Like
    Reactions: jcj and wqe123

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    මම යූස් කරන්නෙ Linux, macOS ටර්මිනල් එක. මම වින්ඩොව්ස් වල ට්‍රයි කරල නෑ.

    අපි මේ "P-46b3ab23cda7f60ccf08bbff55c17985721d5f4c-(.)(.)" තියෙනව වගේ දිග පස්ස්වොර්ඩ් එකක් මතක තියා ගන්න ඕන නෑ. අපි මතක තියාගන්න ඕන අපේ MY_PASSWORD කියන පස්ස්වොර්ඩ් එක සහ පස්ස්වොර්ඩ් එක ජෙනරේට් කරන අකාරය පමනයි.

    මෙහිදී www.123rf.com එක රිප්ලේස් කරන්න අදාල වෙබ් සයිට් එකට අනුව. තව දෙයක් ඔයාලට පුලුවන් මෙකට තව special කැරැක්ටර්ස් කිහිපයක් එකතු කරන්න.

    echo "MY_PASSWORD+www.123rf.com"|sha1sum|awk '{print "P-"$1"-(.)(.)"}'
    P-46b3ab23cda7f60ccf08bbff55c17985721d5f4c-(.)(.)

    View attachment 102631
    ඇත්තටම අපේ සයිට් එකට යොදන password එක තමයි P-46b3ab23cda7f60ccf08bbff55c17985721d5f4c-(.)(.)
    තේරුනේ නැ බං ඒත්. මුලික දැනුම නැති නිසා වෙන්න ඇති
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Uba bruteforce kalada? Ethakota account eka lock wenne nadda? Naththan hash compare kalada? 🤔
    Bruteforce තමයි මචන්. ලොක් වුනේ නෑ උන්ගේ ඔපෙරා Extension එකට inject කරපු නිසා.
    මට කියන්න තියෙන්නෙ අපේ ලග private keys නැති කිසිම storage එකක් යූස් කරන්න එපා කියල.

    එකම දේ අපිට කොහොම හරි lastpass එක unlock කරගන්නම වුනා. කම්පැනියෙ හුගක් වටින දෙවල් ඌ lastpass එකේ සේව් කරල තිබුන. වෙන චොයිස් එකක් තිබුනෙ නෑ.:-(

    අන්තිමට මම උන්ට කිව්ව Linux pass + GnuPG + VeraCrypt + Dropbox යූස් කරන්න කියල. ඉඩ තිබුනොත් ඒ ගැන නූලක් දාන්නම්.

    GnuPG keys OpenPGP Smart Card එකේ ස්ටෝ කරා.:-)
    https://www.floss-shop.de/de/security-privacy/smartcards/
     
    • Like
    • Dislike
    Reactions: jcj and Djice

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land

    Ahh. ela ela.
    Lastpass enterprise eke nam admin console eken password reset karanda puluwan.
    Man thawama PGP use karanne na. Ekath tikak hoyala balanna one. Man dan godak welawata use karanne protonmail habai.
    Dropbox walata wada AWS s3 wala wage store kala nam hari. With replication to a different region and versioning enabled. And enable KMS encryption. ¯\_(ツ)_/¯
    Oya card ekak ganda one. Man gawa card reader ekakuth thiyanawa.
    By the way, glad to see other security nerds :D
     
    • Love
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Ahh. ela ela.
    Lastpass enterprise eke nam admin console eken password reset karanda puluwan.
    Man thawama PGP use karanne na. Ekath tikak hoyala balanna one. Man dan godak welawata use karanne protonmail habai.
    Dropbox walata wada AWS s3 wala wage store kala nam hari. With replication to a different region and versioning enabled. And enable KMS encryption. ¯\_(ツ)_/¯
    Glad to see other security nerds :D
    Oya card ekak ganda one. Man gawa card reader ekakuth thiyanawa.
    මමත් යූස් කරන්නෙ protonmail සහ Tutanota.
    Dropbox අවුලක් නෑ බන් මොකද VeraCrypt වොලියුම් එක encrypted නිසා. කාටවත් බලන්න බෑ. VeraCrypt වොලියුම් එක තුල තමයි Linux pass (https://www.passwordstore.org) අප්ලිකේශන් එකේ data ස්ටෝ කරල තියෙන්නෙ. එකත් GnuPG වලින් encrypted කරල.

    උබේ ලග කාඩ් රීඩර් එකක් තියෙනව නම්, EMV චිප් තියෙන expired බෑන්ක් කාර්ඩ් ටිකක් ටෙස්ට් කරල බලපන්. සමහර කාඩ්ස් අපිට කී එකක් විදියට යූස් කරන්න පුලුවන් ;-)
     
    • Dislike
    Reactions: jcj

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    මමත් යූස් කරන්නෙ protonmail සහ Tutanota.
    Dropbox අවුලක් නෑ බන් මොකද VeraCrypt වොලියුම් එක encrypted නිසා. කාටවත් බලන්න බෑ. VeraCrypt වොලියුම් එක තුල තමයි Linux pass (https://www.passwordstore.org) අප්ලිකේශන් එකේ data ස්ටෝ කරල තියෙන්නෙ. එකත් GnuPG වලින් encrypted කරල.

    උබේ ලග කාඩ් රීඩර් එකක් තියෙනව නම්, EMV චිප් තියෙන expired බෑන්ක් කාර්ඩ් ටිකක් ටෙස්ට් කරල බලපන්. සමහර කාඩ්ස් අපිට කී එකක් විදියට යූස් කරන්න පුලුවන් ;-)
    Ela. Man test karala balannam.
     
    • Like
    Reactions: bestdivx

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Bruteforce තමයි මචන්. ලොක් වුනේ නෑ උන්ගේ ඔපෙරා Extension එකට inject කරපු නිසා.
    මට කියන්න තියෙන්නෙ අපේ ලග private keys නැති කිසිම storage එකක් යූස් කරන්න එපා කියල.

    එකම දේ අපිට කොහොම හරි lastpass එක unlock කරගන්නම වුනා. කම්පැනියෙ හුගක් වටින දෙවල් ඌ lastpass එකේ සේව් කරල තිබුන. වෙන චොයිස් එකක් තිබුනෙ නෑ.:-(

    අන්තිමට මම උන්ට කිව්ව Linux pass + GnuPG + VeraCrypt + Dropbox යූස් කරන්න කියල. ඉඩ තිබුනොත් ඒ ගැන නූලක් දාන්නම්.

    GnuPG keys OpenPGP Smart Card එකේ ස්ටෝ කරා.:-)
    https://www.floss-shop.de/de/security-privacy/smartcards/
    eka dapan machan aniwa :yes:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    තේරුනේ නැ බං ඒත්. මුලික දැනුම නැති නිසා වෙන්න ඇති
    eka mchn command prompt eke uba pahala command eka gahanaw ubat mokak hari ekakt register venna ona unam password ekak generate karaganna.

    echo "MY_PASSWORD+www.123rf.com"|sha1sum|awk '{print "P-"$1"-(.)(.)"}'

    oken print venaw me pahala eka wage text ekak,
    P-46b3ab23cda7f60ccf08bbff55c17985721d5f4c-(.)(.)

    ita passe me text ek thama api password ekat denne e website ekat. dan ubat apahu password ek ona unam ara command ekam aya run karanna thiyenne. eke ara MY_PASSWORD ekat passe ubat e adala website ekat unique deyak denna puluwan. url ekam venna one na eth url ek dunnam apit passe aya e command ek run karanna ona unam lesi ne bn.

    ethakot ubat mathak thiyaganna one oya format ek witharai
    echo "MY_PASSWORD+<website_url>"|sha1sum|awk '{print "P-"$1"-(.)(.)"}'
     
    • Like
    Reactions: sanduntharu

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,379
    113
    මැදමහනුවර
    echo "MY_PASSWORD+www.123rf.com"|sha1sum|awk '{print "P-"$1"-(.)(.)"}'

    P-46b3ab23cda7f60ccf08bbff55c17985721d5f4c-(.)(.)

    මම යූස් කරන්නෙ මේ වගේ පාස්වර්ඩ්ස්. හැම සයිට් එකකටම යුනික් පාස්වර්ඩ් එකක් තමයි තියෙන්නෙ. හරිම ලේසියි මතක තියාගන්න.
    මචන් ලාස්ට්පාස් සහ අනෙකුත් පාස්වර්ඩ් ස්ටෝර් කරන කිසිම එකක් ශුවර් නෑ. උන් එකෙක් වත් Zero-Knowledge යූස් කරන්නෑ. මම 2FA එකට ‍Yubikey පාවිච්චි කරනව.
    Yubikey නැති වුනොත්?
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Yubikey නැති වුනොත්?
    අපිට 2FA එකට අදාල රිකවරි කෝඩ්ස් / බැකප් කෝඩ්ස් යොදාගන්න පුලුවන්. මම Yubikey කිහිපයක් එක එකවුන්ට් එකට ඇඩ් කරල තියෙන්නෙ.
    නැතිවුන Yubikey එක අපිට ඩීඇක්ටිවේට් කරන්න පුලුවන්
     
    • Dislike
    Reactions: jcj