මම යූස් කරන්නෙ Linux, macOS ටර්මිනල් එක. මම වින්ඩොව්ස් වල ට්‍රයි කරල නෑ.මේක මතක තියාගන්න හැටි කියපං
අපි මේ "P-46b3ab23cda7f60ccf08bbff55c17985721d5f4c-(.)(.)" තියෙනව වගේ දිග පස්ස්වොර්ඩ් එකක් මතක තියා ගන්න ඕන නෑ. අපි මතක තියාගන්න ඕන අපේ MY_PASSWORD කියන පස්ස්වොර්ඩ් එක සහ පස්ස්වොර්ඩ් එක ජෙනරේට් කරන අකාරය පමනයි.
මෙහිදී www.123rf.com එක රිප්ලේස් කරන්න අදාල වෙබ් සයිට් එකට අනුව. තව දෙයක් ඔයාලට පුලුවන් මෙකට තව special කැරැක්ටර්ස් කිහිපයක් එකතු කරන්න.
echo "MY_PASSWORD+www.123rf.com"|sha1sum|awk '{print "P-"$1"-(.)(.)"}'
P-46b3ab23cda7f60ccf08bbff55c17985721d5f4c-(.)(.)
ඇත්තටම අපේ සයිට් එකට යොදන password එක තමයි P-46b3ab23cda7f60ccf08bbff55c17985721d5f4c-(.)(.)


