$125 වටිනා ASHAMPOO මෘදුකාංග පහක් නොමිළේ
Original Article:-http://www.trickslanka.com/giveaways/ashampoo-christmas-giveaway/
ලග එන නත්තල වෙනුවෙන් Ashampoo විසින් සිය මෘදුකාංග නිෂ්පාදනයන් කිහිපයක්ම නොමිළේ ලබාදෙන්න කටයුතු මේ වන විට ආරම්බ කර තිබෙනවා. Ashampoo® Burning Studio 2012, Ashampoo® Photo Commander 9, Ashampoo® Snap 5, Ashampoo® SlideshowStudio 2012 හා Ashampoo® WinOptimizer 2012 යන මෘදුකාංගයන් සියල්ලම දැන් ඔබට නොමිළේ ලබාගන්න පුළුවන්. මෙම මෘදුකානග සියල්ලේම වටිනාකම $125 ක් පමණ වෙනවා.
නොමිලේම මෙම මෘදුකාංග ලබාගන්න මුලින්ම ඔබ කල යුත්තේ පහත දී ඇති link එක හරහා ඔවුන්ගේ Giveaway page එක වෙත ගොස්, coupon code එක ලෙස

“xmas12” යන්න ලබාදී “Get Downloads now” යන button එක ක්ලික් කරන එකයි.
Go to the Giveaway Page
ඉන්පසුව ලැබෙන වෙබ් පිටුවෙන් මෙම මෘදුකාංග පහම හෝ ඔබට කැමති මෘදුකාංගයක් නොමිලේම download කරගන්නට ඔබට පුළුවන්. සාමාන්‍ය පරිදි install කරගෙන මෘදුකාංගය open කල විට මෘදුකාංගය මගින් ඔබව serial key එක නොමිළේ ලබාගැනීම සදහා වෙබ් පිටුවක් වෙත යොමු කරාවි. එහි ඇති උපදෙස් අනුව ගොස් serial key එක ලබාගෙන මෘදුකාංගය activate කරගන්න.
Go to the Giveaway Page
ඉන්පසුව ලැබෙන වෙබ් පිටුවෙන් මෙම මෘදුකාංග පහම හෝ ඔබට කැමති මෘදුකාංගයක් නොමිලේම download කරගන්නට ඔබට පුළුවන්. සාමාන්‍ය පරිදි install කරගෙන මෘදුකාංගය open කල විට මෘදුකාංගය මගින් ඔබව serial key එක නොමිළේ ලබාගැනීම සදහා වෙබ් පිටුවක් වෙත යොමු කරාවි. එහි ඇති උපදෙස් අනුව ගොස් serial key එක ලබාගෙන මෘදුකාංගය activate කරගන්න.
Original Article:-http://www.trickslanka.com/giveaways/ashampoo-christmas-giveaway/
වැදගත් කියලා හිතෙනවනම් රෙප් එකක් දෙන්න අමතක කරන්න එපා හොදේ
Last edited: