$125 වටිනා ASHAMPOO මෘදුකාංග පහක් නොමිළේ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    $125 වටිනා ASHAMPOO මෘදුකාංග පහක් නොමිළේ

    ලග එන නත්තල වෙනුවෙන් Ashampoo විසින් සිය මෘදුකාංග නිෂ්පාදනයන් කිහිපයක්ම නොමිළේ ලබාදෙන්න කටයුතු මේ වන විට ආරම්බ කර තිබෙනවා. Ashampoo® Burning Studio 2012, Ashampoo® Photo Commander 9, Ashampoo® Snap 5, Ashampoo® SlideshowStudio 2012 හා Ashampoo® WinOptimizer 2012 යන මෘදුකාංගයන් සියල්ලම දැන් ඔබට නොමිළේ ලබාගන්න පුළුවන්. මෙම මෘදුකානග සියල්ලේම වටිනාකම $125 ක් පමණ වෙනවා.

    Ashampoo-Christmas-Giveaway.png


    නොමිලේම මෙම මෘදුකාංග ලබාගන්න මුලින්ම ඔබ කල යුත්තේ පහත දී ඇති link එක හරහා ඔවුන්ගේ Giveaway page එක වෙත ගොස්, coupon code එක ලෙස
    xmas12යන්න ලබාදී “Get Downloads now” යන button එක ක්ලික් කරන එකයි.

    Go to the Giveaway Page

    ඉන්පසුව ලැබෙන වෙබ් පිටුවෙන් මෙම මෘදුකාංග පහම හෝ ඔබට කැමති මෘදුකාංගයක් නොමිලේම download කරගන්නට ඔබට පුළුවන්. සාමාන්‍ය පරිදි install කරගෙන මෘදුකාංගය open කල විට මෘදුකාංගය මගින් ඔබව serial key එක නොමිළේ ලබාගැනීම සදහා වෙබ් පිටුවක් වෙත යොමු කරාවි. එහි ඇති උපදෙස් අනුව ගොස් serial key එක ලබාගෙන මෘදුකාංගය activate කරගන්න.

    Ashampoo-Christmas-Giveaway-2012-full-version-keys.jpg


    Original Article:-http://www.trickslanka.com/giveaways/ashampoo-christmas-giveaway/

    වැදගත් කියලා හිතෙනවනම් රෙප් එකක් දෙන්න අමතක කරන්න එපා හොදේ
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    තෑන්ක්ස් 4 ෂෙයාර්්්්්්්්්්්්්්්් rep+;)
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මට මතකයි මේක කලිනුත් මේවගේම දුන්න.. කොහොම වෙතත් වටිනවා..+5
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113