ඇවිල්ලා ඇවිල්ලා 12th gen motherboards ඇවිල්ලා....! ඕවා ගන්නවා කියන්නෙ ඉතින් වකුගඩුව ලෙප්ට් තමා
....ඒ උනාට බලා සැනසෙන එක හරි වටිනව නේ...දැනට කොහෙද Available තියෙන්නේ? කට්ටිය මොකද හිතන්නේ product එක ගැන?

ගන්නද ? බලන්නද ?