12v කාර් බැටරියක්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    Auto idle stop එක තියෙන Honda insight කාර් එකකට Auto stop වලට අවුලක් නැති 12v බැටරි එකකට හම්බුනේ Yuasa එකක්, ඒක Rs. 26,000 ක් විතර වෙනව.

    මේ වගේ බැටරි එකක් මීට වඩා අඩුවට තියෙන්නෙ මොනවද?
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    kal pawathinawa 5years warranty denawane wahane ehcara kal thiya ganeth na ne wikunala wena ekakata yanwane normal wenne ehemane exide ekata thamai 1 year 2 year warranty denne.
    Ok machan man amaron ekak balannam.

    Thanks
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Amaron 50B20R

    onna oka hariyanawalau idle stop walata.
    first time replace karala 10km wage giyata passe lu idle stop eka wada karanna patan ganne.
    ita passe awlak nalu.

    mama nam dala balala na habai.
    post ekaka dakka ekak qwe.
     
    • Like
    Reactions: NRTG