12V battery

downx

Well-known member
  • Feb 8, 2008
    2,355
    515
    113
    12v battery ekak ganiddi voltage check karala balanna oneda?balanawanam charge eka nathi welawe voltage eka kiiyak thiyenna oneda?

    Brandnew ගන්නවා නම් චෙක් කරන්න ඕනි නැහැ.Warranty තියෙන නිසා.Second Hand නම් බලල ගනින්..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    15,010
    8
    35,916
    113
    A fully charged 12v battery should indicate 12.6 (+/- 0.5v) if you check with a multimeter. Note that a voltage check does NOT give an indicationn of the battery health. For that you need to do what's called a conductance test. Battery servicing guys do have the testers to do this.
     
    • Like
    Reactions: Plusky and visalbro

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,884
    3,386
    113
    38
    @ katubedda
    මචන් වාහනේකට යුස් කරන ලෙඩ් ඇසිඩ් බැටරි එකක් චෙක් කරන කොට voltage බලලා වැඩක් නැ. load test එකක් තමයි කරන්න ඔනි. මේ තියෙන්නේ load tester එකක් යුස් කරන විදිහ.

    71Mc87ocCWL._SY879_.jpg

    මේවා වාහන බැටරි කඩ වල තියෙනවා. ඔයාට මේකක් හොයාගන්න අමාරු නම් මල්ටිමිටරෙනුත් load test එකක් කරන් පුළුවන්

    චෙක් කරන්න ඔනි බැටරිය වාහනේට හයි කරලා වාහනේ ස්ටාර් කරන ගමන් මල්ටි මිටරෙන් බැටරියේ ටර්මිනල් වොල්ටෙජ් බලන්න. 8.5 ත් 10 වගේ තියෙන්න ඔනි.
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura

    Thanks machan