12V DC gear motor??

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මචං පොඩි අව්ලක් තියෙනවා.. gear තද වෙලා නැති එකක්.. ඒ කියන්නෙ බං, motors 2කක් තියෙනවා.. එකක් තදට කරකැවෙනවා, අනිත් එක ලූස් කරකැවෙන්නෙ.. ඒ නිසා බං, එකක් ඉක්මනට නතර වෙනවා, අනිත් එක ටිකක් වෙලා යනවා.. එතකොට නවතින්නෙ පොඩ්ඩක් ඇද වෙලා.. හිතාගන්න බෑ බං මොකක් කරන්නද කියලා.. ඇතුලෙන් gear තද කරන්න පුලුවන්ද? එහෙනම් පොඩ්ඩක් කරන විදිය කියන දෙන්නකො..
     
    • Like
    Reactions: justinshady

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මොනවට ගන්න මොටර් දෙකක්ද? ලොඩ් එක දාලද අදින්නෙ නැත්තෙ?
     
    love001

    Member
    Aug 6, 2017
    5
    1
    0
    මචං පොඩි අව්ලක් තියෙනවා.. gear තද වෙලා නැති එකක්.. ඒ කියන්නෙ බං, motors 2කක් තියෙනවා.. එකක් තදට කරකැවෙනවා, අනිත් එක ලූස් කරකැවෙන්නෙ.. ඒ නිසා බං, එකක් ඉක්මනට නතර වෙනවා, අනිත් එක ටිකක් වෙලා යනවා.. එතකොට නවතින්නෙ පොඩ්ඩක් ඇද වෙලා.. හිතාගන්න බෑ බං මොකක් කරන්නද කියලා.. ඇතුලෙන් gear තද කරන්න පුලුවන්ද? එහෙනම් පොඩ්ඩක් කරන විදිය කියන දෙන්නකො..

    Gear ratios eka motor deke wenas ekai ohoma wenne. eg: thada motor eka 1:23 wage wela anith eka 1:12 wage.

    Ethulen thada karanna be gears. samana gear ratio eka thiyena motors select karanna wenawa
     
    • Like
    Reactions: EvilEye

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Gear ratios eka motor deke wenas ekai ohoma wenne. eg: thada motor eka 1:23 wage wela anith eka 1:12 wage.

    Ethulen thada karanna be gears. samana gear ratio eka thiyena motors select karanna wenawa

    Ethakota kohomada bn karanne? Arduino walata use kraddi.. pwm eka denakota.. eeke ratio ekak hithagannath ba bn.. ane manda mokak krnnada kyl
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මොනවට ගන්න මොටර් දෙකක්ද? ලොඩ් එක දාලද අදින්නෙ නැත්තෙ?

    Loku load ekak enne na.. battery ekai, arduino board ekai, thw sensor board 3k wage
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    Gear ratios eka motor deke wenas ekai ohoma wenne. eg: thada motor eka 1:23 wage wela anith eka 1:12 wage.

    Ethulen thada karanna be gears. samana gear ratio eka thiyena motors select karanna wenawa

    OKA THAMA CASE EKA.