මචං මේකෙ input maximum voltage එක කීයද? මට දෙන්න පුලුවන් voltage pevel 2i. එක්කො, 11V, නැත්තං 16.5V. ඔය දෙක අතරමැද දෙන්න විදියක් නෑ. ඉතිං, මට දැනගන්න ඕන මේ BMS එකට 16.5 දුන්නොත් වැඩීද? මං නිකං check කරා. 16.5, 11 ඔය මොකක් දුන්නත් current එකක් අදිනවා පෙන්නෙ නෑනෙ. 0A තමයි පෙන්නන්නෙ. ඇයි ඒ? ඒත් discharging අවුලක් නැතුව වුනා. Batteryයෙ තිබ්බ charge එක අවශ්‍ය වොදියට discharge වුනා. ඒ නිසා battery connection අවුලක් වෙන්නත් බෑනෙ. Input කරන power එකේ මොනවහරි protection restriction එකක් ඇත්තෙ. මොකද කරන්නෙ?