13 අහෝසි කරන පනතක් ගේනවා

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    13 අහෝසි කරන පනතක් ගේනවා

    13 අහෝසි කරන පනතක්‌ පාර්ලිමේන්තුවට ගෙන එනවා
    - ඇමැති පාඨලී චම්පික රණවක

    D4CN8xRl.jpg

    පළාත් සභා ක්‍රමය ඇතුළත් 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කරන පනතක්‌ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස මේ සතියේදී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    දහතුන්වැනි සංශෝධනය සහ පළාත් සභා පනත ගෙන ඒම සම්ප්‍රදායට හා පාර්ලිමේන්තු ක්‍රමයට විරුද්ධ බව ද ඒ මහතා සඳහන් කරයි.

    1970 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය එදා තුනෙන් දෙකක බලය

    ඇතිව එජාපයේ සහාය ද ලබාගෙන ජනරජ ව්‍යවස්‌ථාව සම්මත කර දැවැන්ත ව්‍යවස්‌ථා විප්ලවයක්‌ කළ බවත් 1978 දී ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාත් තුනෙන් දෙකක බලය ලබාගෙන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සිදුකළ බවත් රණවක ඇමැතිවරයා පසුගියදා කොළඹදී පැවති පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් වූ සමුළුවකදී පැවසීය.

    නමුත් 2010 දී බලයට පැමිණි ජනාධිපතිතුමාට එජාපයෙන් පැමිණි පිරිසක්‌ සමඟ තුනෙන් දෙකක බලයක්‌ ලැබුණත් රටට අවශ්‍ය ව්‍යවස්‌ථා වෙනස සිදුකිරීමට නොහැකි වූ බවත් ඒ ඓතිහාසික වරද දැන්වත් නිවැරැදි කළ යුතු බවත් හෙතෙම කීය.

    ජාතික හෙළ උරුමය ලෙස ඉදිරියේදී එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණ දී 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයත් පළාත් සභා ක්‍රමයත් අහෝසි කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස මෙම පනත අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ගෙන එන බවත් පක්‍ෂ පාට භේදයකින් තොරව රට වෙනුවෙන් සිතා සියලු දේශපාලන පක්‍ෂවල සහාය ලබාදෙන ලෙසත් එහිදී ඉල්ලා සිටියේය.
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    anduwe inna mooda pakku ookata kemati wena ekak naa bun..pataliya nam patta wedda

    පට්ට වැඩ්ඩොන්ට වැඩි කල් ඉන්න දෙන්නෙ නෑ මේක ඇතුලෙ.
    ඒකනෙ අර මණ්ඩලේට ගිණි දේවි ගෙනත් චම්පික අයින් කලේ.
    දෑත් ශ්‍ක්තිමත් කරන්න ආපු අය දැන් ඉන්නෙ දෑත බදාගෙන.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පට්ට වැඩ්ඩොන්ට වැඩි කල් ඉන්න දෙන්නෙ නෑ මේක ඇතුලෙ.
    ඒකනෙ අර මණ්ඩලේට ගිණි දේවි ගෙනත් චම්පික අයින් කලේ.
    දෑත් ශ්‍ක්තිමත් කරන්න ආපු අය දැන් ඉන්නෙ දෑත බදාගෙන.
    ඒක නම් ඇත්ත මචන් ,ලොක්කන්ගේ පුක කහන ඊරොසාන් , ගමයා හොනස්ට් කිලර් ලට නම් ඉන්නපුළුවන් ආන්ඩුවේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් වත් මේවගේ දේවල් කරන එක හොඳයි. හරිනම් මේවා ඉදිරිපත් වෙන්න ඕන විපක්ෂෙන්,, කොහොමටත් මෙච්චර පොඩි රටකට මොකටද පාලන තන්ත්‍ර දෙකක්, නිකන් සුදු අලි නඩත්තු කරන්න ඕන නෑ, සම්පූර්න බලය මධ්‍යම රජයට ගන්න ඕන, ඒවගේම දෙමලු ටික උතුරු පලාත් සභාව දිනුවොත් එහෙම ආයෙ උතුර කොටියට ගියා වගේ වෙයි. ඒ නිසා හැමෝම සහය දකවනවනම් හොඳයි.තම්බින්ගෙ මොරාල් එකත් බහියි මේ එක්කම

    :yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක නම් ඇත්ත මචන් ,ලොක්කන්ගේ පුක කහන ඊරොසාන් , ගමයා හොනස්ට් කිලර් ලට නම් ඉන්නපුළුවන් ආන්ඩුවේ
    ඒ උඹට පේන හැටි:P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Palath saba kramaya nisa unta padi gevanna vadiyen money waste karanna vela. Area ekata palath saba walin una yahapathak penna naha. Matiya gahala palath saba wala un nam pohosath wenawa. Mea balathala denna ona AGA office ekata.
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දැන් වත් මේවගේ දේවල් කරන එක හොඳයි. හරිනම් මේවා ඉදිරිපත් වෙන්න ඕන විපක්ෂෙන්,, කොහොමටත් මෙච්චර පොඩි රටකට මොකටද පාලන තන්ත්‍ර දෙකක්, නිකන් සුදු අලි නඩත්තු කරන්න ඕන නෑ, සම්පූර්න බලය මධ්‍යම රජයට ගන්න ඕන, ඒවගේම දෙමලු ටික උතුරු පලාත් සභාව දිනුවොත් එහෙම ආයෙ උතුර කොටියට ගියා වගේ වෙයි. ඒ නිසා හැමෝම සහය දකවනවනම් හොඳයි.තම්බින්ගෙ මොරාල් එකත් බහියි මේ එක්කම

    :yes::yes:

    අනිවාර්යෙන්ම :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කෝ අර රට වෙනුවෙන් බොරුවට කහින ශ්‍රීලන්කන් එකා, එතකොට පිස්සු පූසා එහෙම?