මට 13" දුර තවු ඇලෝ වීල් 4ක් උවමනා කරනවා. කාර් එකකට දාන්න
කාර් එක nissan B11
කවුරු ලග හරි තියෙනවා නං කියන්න
කාර් එක nissan B11
කවුරු ලග හරි තියෙනවා නං කියන්න

බැලුවා . ලග තවු නේ තියෙන්නෙ. ඒක සෙට් වෙන්නෑ.කිව්ව තැන් වල බැලුවද.....??![]()

4 ක් ම ඕනෙද.......? දෙකක් මදිවෙයිද........?
ඒ ගොන් කතාව අසන ලද්දේ ත්රෙඩ් එක බම්ප් කිරීම පිණිස බැව් කාරුණිකව සලකන්න........

දෙකේම බැලුවා බං. ජපන් ඒවා නෑ. චයිනීස් බ්රෑන්ඩ් නිව් ඒවා තියෙන්නේ. ටයර් එක්කම සෙට් එක දෙන්නං කිව්වා 45 ටජන්තු අයියා;17584734 said:කුසුම් එකේ බැලුවද? සදගිරි එකේ බැලුවද?
4 ක් ම ඕනෙද.......? දෙකක් මදිවෙයිද........?
ඒ ගොන් කතාව අසන ලද්දේ ත්රෙඩ් එක බම්ප් කිරීම පිණිස බැව් කාරුණිකව සලකන්න........

ජන්තු අයියා;17585247 said:බොරු බොරු, උබ නොකියා කිව්වේ මූ ට මෙහෙම පාරේ පලයන් කියලා නේද?
![]()

ජන්තු අයියා;17585247 said:බොරු බොරු, උබ නොකියා කිව්වේ මූ ට මෙහෙම පාරේ පලයන් කියලා නේද?
![]()

එකේ ඉගෙන ගත්තු එකක් ප්රයෝගිකව කරලා බැලුවේ ඔය....... 
රත්තරං;17585339 said:14" හොන්ඩා හතරක් ඉක්මන් එකේ තිබ්බා.
13 නෙහ් මේකට සෙට් වෙන්නෙ. 14 දාලා ඉස්සරහා අවුල් වෙනවා. 