13" ඇලෝයි වීල්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට 13" දුර තවු ඇලෝ වීල් 4ක් උවමනා කරනවා. කාර් එකකට දාන්න
    කාර් එක nissan B11
    කවුරු ලග හරි තියෙනවා නං කියන්න :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    4 ක් ම ඕනෙද.......? දෙකක් මදිවෙයිද........?

    ඒ ගොන් කතාව අසන ලද්දේ ත්‍රෙඩ් එක බම්ප් කිරීම පිණිස බැව් කාරුණිකව සලකන්න........
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    4 ක් ම ඕනෙද.......? දෙකක් මදිවෙයිද........?

    ඒ ගොන් කතාව අසන ලද්දේ ත්‍රෙඩ් එක බම්ප් කිරීම පිණිස බැව් කාරුණිකව සලකන්න........

    බොරු බොරු, උබ නොකියා කිව්වේ මූ ට මෙහෙම පාරේ පලයන් කියලා නේද?:lol::lol:

    2qld7og.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;17584734 said:
    කුසුම් එකේ බැලුවද? සදගිරි එකේ බැලුවද?
    දෙකේම බැලුවා බං. ජපන් ඒවා නෑ. චයිනීස් බ්‍රෑන්ඩ් නිව් ඒවා තියෙන්නේ. ටයර් එක්කම සෙට් එක දෙන්නං කිව්වා 45 ට
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    4 ක් ම ඕනෙද.......? දෙකක් මදිවෙයිද........?

    ඒ ගොන් කතාව අසන ලද්දේ ත්‍රෙඩ් එක බම්ප් කිරීම පිණිස බැව් කාරුණිකව සලකන්න........
    :nerd: :dull: :rofl::rofl: :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ජන්තු අයියා;17585247 said:
    බොරු බොරු, උබ නොකියා කිව්වේ මූ ට මෙහෙම පාරේ පලයන් කියලා නේද?:lol::lol:

    2qld7og.jpg

    මම මේ දවස් වල ව්‍යංගයෙන් කතා කරන හැටි ඉගෙන ගන්න කිඹුලා ළඟ ක්ලාස් යනවා....... :P:P එකේ ඉගෙන ගත්තු එකක් ප්‍රයෝගිකව කරලා බැලුවේ ඔය....... :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17585339 said:
    14" හොන්ඩා හතරක් ඉක්මන් එකේ තිබ්බා.
    :rolleyes: 13 නෙහ් මේකට සෙට් වෙන්නෙ. 14 දාලා ඉස්සරහා අවුල් වෙනවා. :sorry: