, 13+ දෙනවයි කිව්වට දුන්නේ නෑනේ , අනික මම කොහොමත් ඒකට එකඟ නෑ 13 හෝ 13 + වලට. ප්රශ්නේ තියෙන්නේ ඉඩම්, පොලිස් බලතල හා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම වගේ කරුනු.
දෙන්න ඉතින් ඉඩක් ලැබුනේ නැහැ නේ? ගෙදර ඉඳන් 13 දෙන්න බෑ නේ? නොදී ඉන්න උවමනාව තිබ්බනම් 18 ගෙනාපු 2/3 13 අයින් කරන්න තිබ්බනේ කරාද?

13 ක්රියාත්මක නැත්තම් පළාත් සභා දැනට තියෙන්නේ අහවල් සංශෝධනයෙන්ද?
