වැඩක් නෑ.. මේකේ sinhala වගේ පෙන්න ඉන්න හම්බයෝයි දෙමලුයි තමයි ගොඩක් ඉන්නේ... මුන්ට කොමත් මේවා විහිලු...13 කියන්නෙ අංකයක්..... කියන්න දෙයක් නැති තැන මේතරන් පල්ලෙහාට වැටුුන නේ.....ලොල්......

වැඩක් නෑ.. මේකේ sinhala වගේ පෙන්න ඉන්න හම්බයෝයි දෙමලුයි තමයි ගොඩක් ඉන්නේ... මුන්ට කොමත් මේවා විහිලු...13 කියන්නෙ අංකයක්..... කියන්න දෙයක් නැති තැන මේතරන් පල්ලෙහාට වැටුුන නේ.....ලොල්......

Looks like someone who come from mudukkuවැඩක් නෑ.. මේකේ sinhala වගේ පෙන්න ඉන්න හම්බයෝයි දෙමලුයි තමයි ගොඩක් ඉන්නේ... මුන්ට කොමත් මේවා විහිලු...![]()

, 13+ දෙනවයි කිව්වට දුන්නේ නෑනේ , අනික මම කොහොමත් ඒකට එකඟ නෑ 13 හෝ 13 + වලට. ප්‍රශ්නේ තියෙන්නේ ඉඩම්, පොලිස් බලතල හා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම වගේ කරුනු.
NDTV: [Question about autonomy in the North]
PM : In principle all have agreed that the 13th amendment should be implemented. (NDTV: you are okay with that?)
We are only having discussions about the police powers and how it should function. That’s all.
NDTV : But that’s the key thing.
PM : Police powers is a provincial subject. But there are certain concerns, like when you bring the independent [police] commission in, how do we do that.

. එක කෝණයකින් විතරක් බලන්නේ නැතුව පොඩ්ඩක් විවිධ කෝණවලින් බලපන් මචන් ත්‍රෙඩ් දාන්න කලින්රනිල් 13 ට මොනවහරි කරනවානම් ඊට කලින් ලංකාවේදී රනිල් ඒක ගැන කියයිනේ. එතකොට බලමු රනිල්ගේ ඇත්ත ස්ථවරය මොකද්ද කියලා. උඹටත් ඉතින් රනිල්ගේ පිට වරදක් දාන්න තියනවනම් එච්චරයිනෙ. එක කෝණයකින් විතරක් බලන්නේ නැතුව පොඩ්ඩක් විවිධ කෝණවලින් බලපන් මචන් ත්‍රෙඩ් දාන්න කලින්
http://www.nation.lk/edition/latest-top-stories/item/37533-ndtv-mis-tweets-ranil.html
13න් ඔබ්බට... මොකද්ද ඒ කිව්වනම්
දැනටම 13 ක්‍රියාත්මකයි බන්
අනුර කියන දහතුනෙන් ඔබ්බට දෙන්නේ මොකද්ද...දැනටමත් වැඩ නං අමුතුවෙන් කරන්න දෙයක් නෑනේ... මේ උබම කියපුවා නේ
අනුර කියන දහතුනෙන් ඔබ්බට දෙන්නේ මොකද්ද...
දැනටම 13 ක්‍රියාත්මකයි බන්