13 දෙන නිසා අපෙ සහය සිරිසෙනටයි-EPLF
13 දෙන නිසා අපි සිරිසේනටයි – ඊළාම්
ජනතා විප්ලව විමුක්ති පෙරමුණ [EPRLF]
එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල
සිරිසේන මහතාට සහාය දීමට ඊ.පී.ආර්.එල්.එෆ්.
සංවිධානයේ පත්මනාභා කණ්ඩායම තීරණණය ඇත.
මේ බව සඳහන් කරමින් එහි මහලේකම් ටී. ශ්‍රීධරන් විසින්
නිකුත් කල මාධය නිවේදනයේ සිංහල අදහස මෙසේය.
පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව තම
ඡන්ද අයිතිය නිසිලෙස භවිතා කරනු ඇතැයි යන්න විශ්වාස
කරන්නෙමු. මෙරටේ ෆෙඩරල් ක්‍රමයක් සඳහා වන විසදුමක්
පිළිබඳව 1995 වර්ෂයේදී සිංහල ජනතාව
මධ්‍යයේ කතා කිරීමට හැකිවිය.
සියළු ජනවර්ගයන් සමානතාවයකින් ජීවත්වීම සඳහා වන
වාතාවරණයක් ඇතිකිරීම, ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුම පදනම්
කරගෙන සකස් කරන ලද 13 වන ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභාවලට බලතල
බෙදාදීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය
අහෝසි කර, 17 වන සංශෝධනය යලි ක්‍රියාවට නැංවීම
තුලින් ස්වාධීන පොලිස් සේවයක්, අධිකරණ සේවය සහ
මැතිවරණ කොමිසමක් පිහිටවිය යුතු බව අප අදහස්
කරන්නෙමු.
දූෂිතයක් නොමැති අපක්ෂපාතී ජනතා පරිපාලනයක්
රටේ සෑම දිස්ත්‍රික්කයකම ස්ථාපිත කිරීමට ක්‍රියාමාර්ග ගත
යුතුය.
ඉහත සඳහන් කරුණු බලාපොරොත්තුවෙන්, පැවැත්වීමට නියමිත
ජනාධිපතිවරණයේදී පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක
මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දැක්වීමට
පත්මනාභා ඊළාම් ජනතා විප්ලව විමුක්ති පෙරමුණ තීරණය කර
ඇත” LcN

Last edited: