13 නිළ වශයෙන්ම අරියිද?

malibu

Well-known member
  • Oct 16, 2006
    2,600
    633
    113
    Singapore
    • Like
    Reactions: Upekairon

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,732
    19,488
    113
    අපේ ගෙදර
    Na machan mama hithanne yana widihata 20 open karai. PCR ehemath karana adu karala karanna hadanne covid patients adui kiyala pennala dan lankawe covid na kiyana eka thamai kiyanna hadanne.
    Pcr අඩු කරන්නේ .capacity full වෙලා තියෙන්නේ 70000 + ක් ඉන්නවා patient la dan. සුව වෙන රොගින් ගාන අඩු වෙලා තියෙන්නේ. Nop 4/10/21 අරින්නේ. කම්ෆම්ඩ්
     
    • Dislike
    Reactions: Upekairon

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රටේ වැඩිපිරිසකට කොරෝනා වැලදෙන්නැති වෙන්න ලොකු දොස්තරල එකතුවෙලා ලොක්ඩවුන් එකයි පීසීආර් ඇන්ටිජන් කරන්න ඕන විදිහයි සැලසුම් කරේ නමුන් ලොක්කගෙ තනි බිස්නස් ටාගට් මේනියා නිසා වැඩපිලිවෙල අසාර්තක කරා.

    කාටත් පේනව ලොක්ඩවුන් එක ආන්ඩුවෙන් හිතාමතා අතහැරියා කියල ඒකෙන් කාටවත් සාමාන්ය අයට වැඩක් උන්නෑ තමන් රවටා ගැනීමක්.
    මේ යන විදිහට සෑම ගෙදරකටම ලෙඩේ බෝවෙන්න ආන්ඩුව පරිසරය සකස් කරල හිතුවක්කාරය නිසා. අනික ටෙස්ට් ගාන අඩුකලා ඩේලි ෆිගස් අඩුවෙන් පෙන්නගන්න මීඩියාවලින්.

    මේව දැකල තවත් මෝඩයො වගේ ඉන්න අකමැති දොස්තරල අයින් වෙනවා. ඒ හිඩැස් පුරවන්න තමන් කියන උද්දච්ච ගොන්කතා වලට උම්බෑ කියන දොස්තරල සෙට් එකක් දාගන්නව.. ආන්ඩුවෙ ගොන්කන් නිසා දවසට 150ක් මලත් ඒ කාගෙ හරි ගෙදරක මනුස්සයෙක්නෙ ඕව නිකන් ඉලක්කම් විතරක් නෙවෙනෙ හෘද සාක්කි තියෙන මිනිස්සු පව් කරගගන්න ආසනෑ. _FB
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,037
    126,377
    113
    දෙහිවල

    "කාටත් පේනව ලොක්ඩවුන් එක ආන්ඩුවෙන් හිතාමතා අතහැරියා කියල"

    True :yes:
     
    • Like
    Reactions: Solo Rider