13 නිළ වශයෙන්ම අරියිද?

SLCyberKing

Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    mulinma kiyapan monawada and mokakda wahala thiyenne kiyala.
    ape peththe nam nau witharai pare yanne nethe anith okkoma pare. kadawal ehemath godak ewa arala.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටේ වැඩිපිරිසකට කොරෝනා වැලදෙන්නැති වෙන්න ලොකු දොස්තරල එකතුවෙලා ලොක්ඩවුන් එකයි පීසීආර් ඇන්ටිජන් කරන්න ඕන විදිහයි සැලසුම් කරේ නමුන් ලොක්කගෙ තනි බිස්නස් ටාගට් මේනියා නිසා වැඩපිලිවෙල අසාර්තක කරා.

    කාටත් පේනව ලොක්ඩවුන් එක ආන්ඩුවෙන් හිතාමතා අතහැරියා කියල ඒකෙන් කාටවත් සාමාන්ය අයට වැඩක් උන්නෑ තමන් රවටා ගැනීමක්.
    මේ යන විදිහට සෑම ගෙදරකටම ලෙඩේ බෝවෙන්න ආන්ඩුව පරිසරය සකස් කරල හිතුවක්කාරය නිසා. අනික ටෙස්ට් ගාන අඩුකලා ඩේලි ෆිගස් අඩුවෙන් පෙන්නගන්න මීඩියාවලින්.

    මේව දැකල තවත් මෝඩයො වගේ ඉන්න අකමැති දොස්තරල අයින් වෙනවා.හිඩැස් පුරවන්න තමන් කියන උද්දච්ච ගොන්කතා වලට උම්බෑ කියන දොස්තරල සෙට් එකක් දාගන්නව.. ආන්ඩුවෙ ගොන්කන් නිසා දවසට 150ක් මලත් ඒ කාගෙ හරි ගෙදරක මනුස්සයෙක්නෙ ඕව නිකන් ඉලක්කම් විතරක් නෙවෙනෙ හෘද සාක්කි තියෙන මිනිස්සු පව් කරගගන්න ආසනෑ. _FB
    දොස්තරලත් මෙච්චරකල් ඕකෙ එල්ලිල හිටියෙ ඇයි කියල හොයල බලන්න ඕනෙ. මට හිතෙන්නෙ පත්තුවෙනව කියල තේරුනාම මාරුවෙනව කියල
     
    • Like
    Reactions: Solo Rider

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අරින්නැ සදාකාලික මෙහෙම තියෙයි...රජයට පාඩුවක් නැනේ....සමහර වේලාවට අමතක වෙනවා curfew කියලා..එකට මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගත්තොත් ඇති...නැත්නම් පාරේ board වත් ගහන්න ඕනේ මේ curfew කාලයයි කියලා...
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,862
    4,193
    113
    1631241190783.png