13 වෙනකල් කල් ගන්නේ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අස්වීමේ ලිපිය ලියන්න

    කතාවක් හදන්න, එයාට රට ගොඩ දාන්න කවුද ඉඩදුන්නේ නැත්තේ කියලා 😂
     
    • Haha
    Reactions: fdk

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වෙන්න බෑ. තව මොන ගුලි අඹරන්නද? අරෙහෙ ජාත්‍යන්තර මාධ්‍යවල ගිහිල්ලත් ඉවරයි
    Ammo jatyarayata baya rajapassala
    Okunta ehema lajjawak bayak tubbanam rata me tanata daida
    Thirisannnu
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    13 වෙනිද වෙනකන්ම හර්තාල් එකක් ගෙනිච්චොත් ගොඩ යන්න පුලුවන් වෙයි. නැත්තං අදත්, හෙටත්, 12 වෙනිදත්, 13 වෙනිදත්, 14 වෙනිදත් තව ඉස්සරහටත් ජනාධිපති, අගමැති උන් දෙන්නම තමා. 🤣🤣🤣
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඔව් ගිය පාරත් කැරි නාකි මයිනා ඔතලා හොරෙන්ම නේවී කෑම්ප් එකට දාගෙන කැරි රනිලෙක් ගෙනත් වැඩේ අල කලා
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සැල්මන් ෆිලට් කන්න..

    qvOxLcg.jpeg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    මොකක් හරි ගුලියක් අබරන්න තමා.
    Aragale diyaru karawanna kal ganne...
    Colombo aya witharak ithuru wei kiyala, anika ayata hamadama inna amaru kiyala okunge bellen allagena asweem ganna ona horu kawadda resignation denne?