13 වෙනිදා ඥානක්කගේ නැකතද?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොන්නය හිතාගෙන ඉන්නවා අනිද්දා තෙල් නැව් ගෑස් නැව් ආවම රටෙ උන්ට සේරම අමතක වෙලා දිය වෙලා යයි කියල
     
    • Like
    Reactions: uttappu

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    13 අයින් වෙනව කියල, කල් ගන්නෙ, උන්ගෙ master plan එකකට වෙන්න බැරි නෑ. කියපු ඒව මෙච්චර කාලෙකට කලා නම් මෙලහකට රටට මෙහෙම වෙන්නෙ නෑ.