කෙල්ලො දැනගන්න ඕන කොල්ලන්ට ගරු කරන්න. ලංකාවෙ ගෑනු හෙන කෑලි කියල හිතන් ඉන්නෙ. අපි පිටරටවල ඉඳල තියනව. එහෙ කෙල්ලො මෙහෙම අතක් වැදුනට කොල්ලට බෙරිහන් දෙන්නෙ නෑ. උඹල කොල්ලො විදිහට කොල්ලව පජාත නොකර හිටපන්.



ඒ කියන්නෙ මේක ඇත්තට වුන දෙයක්. රෙදි නෑ. ගෑනි දැක්කොත් කසාදෙත් ඉවරයි.යකෝ ඕකට කොහොමත් සෑහෙන අසහනයක් තියෙනවා ඉස්සර ඉදලම,මම ඉස්සර වැඩ කරපු තැන වැඩ කරන එකෙක්,බැදලා ළමයෙකුත් ඉන්නවා,ටිකක් ප්‍රසිද්ද ගයන තරුවකගේ අයියා කෙනෙකුත් වෙනවා..![]()

ඔව් ඔව් මිනි අයියේ මම මිනිහව දන්නවා ඔෆිස් එකෙත් වැඩේ අල වෙලාලු තියෙන්නේ
ඒ කියන්නෙ මේක ඇත්තට වුන දෙයක්. රෙදි නෑ. ගෑනි දැක්කොත් කසාදෙත් ඉවරයි.![]()
කොහොම පවුල් කනවද මන්ද....ආයේ ගෑනි දකින්න දෙයක් නැහැ ගෑනි දන්නවා මිනිහා ගැන අනික ඔෆිස් එකේ අල වෙලා කියන්නේ ගෑනි අනිවා දන්නවා මොකද දෙන්නම එකම තැන වැඩ කරන්නේ



kohe porakda ban? wayasa keyak wenawada?මේ විඩීයෝ එකේ ඉන්නේ කව්ද කියන්න මම දන්නවා පුතේ![]()