138 රූට් එකේ අද පෙලපාලියක් යනෝ......

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    138 රූට් එකේ අද පෙලපාලියක් යනෝ......

    138 රූට් එකේ අද පෙලපාලියක් යනෝ SAITM තහනම් කරන්න කියලා.ශුවර් එකටම හවස වැඩ අරිල යන උන් ඇලට් එකෙන් ඉන්ඩෝ.පාරවල් බ්ලොක් වෙයිද දන්නේ නෑ... කොහේට ගියාද දන්නේ නෑ.කිරුලපන හරියෙදි දැක්කේ කොලබ පැත්තට යනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොරයි අන්තිමට උන්ට අගේට ගෙදට්ට වෙලා film එකක් බලාගෙන නින්දක් දාගෙන ඉන්න තිබ්බ වෙලාවත් නෑ වැඩ ඇරිල යන මිනිස්සුන්ට ගෙදර යන්නත් නෑ සයිටම් එක නවත්තන්නෙත් නෑ :no: :no:
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    කුහකකමේ උපරිමය...!
    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය
     
    • Like
    Reactions: vito
    කොරයි අන්තිමට උන්ට අගේට ගෙදට්ට වෙලා film එකක් බලාගෙන නින්දක් දාගෙන ඉන්න තිබ්බ වෙලාවත් නෑ වැඩ ඇරිල යන මිනිස්සුන්ට ගෙදර යන්නත් නෑ සයිටම් එක නවත්තන්නෙත් නෑ :no: :no:

    උබලා ගියේ නැද්ද