Safe Mode ගිහිල්ලා
run එක අරගෙන
msconfig.exe
ගහන්න ඊට පස්සේ
startup tab එකට ගිහින් සැක කටයුතු ඒවා අයින් කරලා දාලා computer එක restart කරන්න.
දැන් වැඩ කරයි. අර සැක කටයුතු applications වල path එක පැත්තකින් පෙන්වනවා ඒකට ගිහිල්ලා මුළු folder එකම පස්සේ remove කරන්න.