13A socket for Room

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    කාමරේකට 13 G සොකට් දාන එක හොදද නැත්නම් 6 මැක්ස් G සොකට් දාන එකද හොද මේ අවුරුද්දෙන් පස්සෙ 5 A සොකට් එක බැන් කොරලනේ....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Man man mulu gedatarama damme Multi Socket eka. Ethakota ona ekak gahanna puluwanne.

    multi socket බිත්තියට හයි කරන ඒව තියෙනවද ? ඒව කාලයක් යද්දි බුරුල් වෙන්නැද්ද බං ? මල්ටි ප්ලග් නං බුරුල් වෙනව