14 රට අරීද?

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    පනවා ඇති සංචරණ සීමා ලබන ජුනි මස 14 වැනිදායින් පසුව ඉවත් කර රට විවෘත කිරීමේ හැකියාවක් පවතින බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    කෙසේ වෙතත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සදහා කොරෝනා දත්ත සැලකිල්ලට ගෙන අවශ්‍ය වුවහොත් එය තවදුරටත් දීර්ඝ කිරීමට ද තීරණය කෙරෙනු ඇති බව ද යුද හමුදාපතිවරයා සදහන් කරයි.

    පැතිරයන කොවිඞ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ඉකුත් 21 වැනිදා සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා හේතුවෙන් මේ වන විට දින 23ක් රට වසා තිබු බව ද ඔහු පවසයි.

    සෞඛ්‍ය අංශ නිර්දේශ කරන කොරෝනා දත්ත ලබන 12 සහ 13 යන දිනවල ලැබීමට නියමිතව ඇති බැවින් ඒවා ලැබීමෙන් පසු එම සංචරණ සීමාව තවදුරටත් දීර්ඝ කරනවාද නැතහොත් එය ඉවත් කරනවා ද යන්න සම්බන්ධයෙන් තීරණය ගැනීමට රජය ට හැකිවනු ඇති බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි

    ලංකාදිප
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    අරින කතාවක් ආවා... ඇරියත් නැත්තම් මමනම් එලියට යන්නෙ නෑ.. ලොක්ඩවුන් කරානම් කලින් සංචරන සීමා දාපු දවස් වලම දැන් ටිකක් හරි ලෙඩ්ඩු අඩුවෙලා.. සංචරන සීමා කියල කුලී වැඩ කරන් උන් ගෙවල් වල තියල අනිත් සේරම පාරේ.. ආන්ඩුව ස්වයංවින්දය කරනවා..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ

    Rata open karanna patient lage aduwak atteth na. Deaths wala aduwak atteth na.
     
    • Like
    Reactions: Solo Rider

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    අරින කතාවක් ආවා... ඇරියත් නැත්තම් මමනම් එලියට යන්නෙ නෑ.. ලොක්ඩවුන් කරානම් කලින් සංචරන සීමා දාපු දවස් වලම දැන් ටිකක් හරි ලෙඩ්ඩු අඩුවෙලා.. සංචරන සීමා කියල කුලී වැඩ කරන් උන් ගෙවල් වල තියල අනිත් සේරම පාරේ.. ආන්ඩුව ස්වයංවින්දය කරනවා..
    ai vaccine gahagatte neddda
     
    • Like
    Reactions: Albert Appuhami

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    ai vaccine gahagatte neddda
    වැක්සින් එක ලබන සතියෙ අපිට ගහන කතාවක් කිව්වා.. සංචරන සීමා දාල කිසි වෙනසක් උනා කියල හිතනවද? රට වටේම ගාමන්ට් ඇරල.. ලෝඩ්ස්ටාර් එකේ ලෙඩ්ඩු අහුවෙනවා. උනුත් වැඩ.. ඒව එලියට එන්නෙත් නෑ.. පාරට බැස්සම බස් විතරයි අඩු... කොළඹට දවසට වාහන 71000ක් එනව කියන්නෙ... ඩ්‍රයිවර් විතරක් ආවත් මිනිස්සු 71000ක්.. සේරම අත්‍යවශය සේවාද? ඔහොම ලෙඩේ පාලනය කරන්න බෑ ලොවෙත්.. සෞඛ්‍ය අංශ ඕව කියවන් ආවම උන් මාරු කරනවා..
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    FB_IMG_1623333568905.jpg
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    වහපු එකක් නේද මිතුරේ අරින්න ඕනේ...
    ekath aththa thama

    කිසිම අඩු වීමක් නැහැ නේ..... දවසකට 6000ක් ලෙඩ්ඩු ගණනයෙන් අතාරිනවා කියලා ඊයේ නිව්ස් වලට කිව්වේ.
    ow neda. wadi wenawa wage. aduwak nam na thama.
    ------ Post added on Jun 11, 2021 at 5:45 AM

    වැක්සින් එක ලබන සතියෙ අපිට ගහන කතාවක් කිව්වා.. සංචරන සීමා දාල කිසි වෙනසක් උනා කියල හිතනවද? රට වටේම ගාමන්ට් ඇරල.. ලෝඩ්ස්ටාර් එකේ ලෙඩ්ඩු අහුවෙනවා. උනුත් වැඩ.. ඒව එලියට එන්නෙත් නෑ.. පාරට බැස්සම බස් විතරයි අඩු... කොළඹට දවසට වාහන 71000ක් එනව කියන්නෙ... ඩ්‍රයිවර් විතරක් ආවත් මිනිස්සු 71000ක්.. සේරම අත්‍යවශය සේවාද? ඔහොම ලෙඩේ පාලනය කරන්න බෑ ලොවෙත්.. සෞඛ්‍ය අංශ ඕව කියවන් ආවම උන් මාරු කරනවා..
    eka nam aththa. me krame asarthakai.
    ------ Post added on Jun 11, 2021 at 5:46 AM

    අරින කතාවක් ආවා... ඇරියත් නැත්තම් මමනම් එලියට යන්නෙ නෑ.. ලොක්ඩවුන් කරානම් කලින් සංචරන සීමා දාපු දවස් වලම දැන් ටිකක් හරි ලෙඩ්ඩු අඩුවෙලා.. සංචරන සීමා කියල කුලී වැඩ කරන් උන් ගෙවල් වල තියල අනිත් සේරම පාරේ.. ආන්ඩුව ස්වයංවින්දය කරනවා..
    ow sirawata.
    ------ Post added on Jun 11, 2021 at 5:47 AM