meka viva elite. gana laksha 14 hamarai.brand new me car eka hodada ?
![]()
laksha 14 kata wage ganna puluwan hoda car monawada ?







meka viva elite. gana laksha 14 hamarai.brand new me car eka hodada ?
![]()
laksha 14 kata wage ganna puluwan hoda car monawada ?
මචන්...
මම දන්න තරමට ඕක හොද වාහනේ
leter එකකට 18km කරනවා
Malaysian වාහනයක්..පාරෙත් සැහෙන්න තියනවා...
Brand New 1 400 000 කට පාඩු නැ. (Automatic Gear Box and Full Option)
Brand New 1 300 000 (Manual Gear Box and Full Option)
Indian Alto එකක් 1 300 000 කට ගන්නවට වඩා ගොඩක් හොදයි. (Maual Gear Box and Not Full Option)
eka nam aththa machan but okak ganna aduma thawa 4k 5k wath onene. ekai awla. me car eke tikak ida madi unata danna widihata car eka hodaiතව ගානක් දාල මේ වගේ එකක් ගන්න එක ඊට වැඩිය හොඳ නැද්ද මචෝ.. අනික ඕකේ ඉඩත් ටිකක් මදි නේද
![]()
machan Viva kiyanne china brand ekak neda?

