Toyota corolla 141 2008 (1.6)
උදේම වාහනේ start කරලා ඉස්සෙල්ලම ගියර් එක D එකට දැම්මාම තත්පර කිහිපයක් ගිහින් තමයි ඉස්සරහට යන්නේ
මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?
mileage 171,230
උදේම වාහනේ start කරලා ඉස්සෙල්ලම ගියර් එක D එකට දැම්මාම තත්පර කිහිපයක් ගිහින් තමයි ඉස්සරහට යන්නේ
මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?
mileage 171,230