මෙකයි පොඩි කේස් එකක් කෙල්ලෙක්ට මම 143 I LOVE YOU කියල SMS එකක් ගහුව.
මට රිප්ලය් ආව 6259 කියල.
කාට හරි කියන්න පුලුවන්ද එ මොකද්ද කියල?
කෙල්ලගෙන් අහුවට කියන්නෙත් නැහ.
ඇලුත් කෙල්ලෙක් හන්ද අහ අහ චාටර් වෙන්නත් බැහ.
මට රිප්ලය් ආව 6259 කියල.
කාට හරි කියන්න පුලුවන්ද එ මොකද්ද කියල?
කෙල්ලගෙන් අහුවට කියන්නෙත් නැහ.
ඇලුත් කෙල්ලෙක් හන්ද අහ අහ චාටර් වෙන්නත් බැහ.
Last edited:
