Lakawa_tharam_moosala_ratak_me_loke_kohe_wath_naha _utto

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,585
    113
    New York
    අපේ_රට_තරම්_මූසල_රටක්_නැහ_උට්ටො

    මම අද පොස්ට් ඔෆිස් ගියා වෙනද මම පිට රටවලට තෙල් යවනවා එඹය් සෙල්ලින්ග්.
    අද ගියාම කියනව තෙල්,දියර ආදිය යවන්න බැහලු.
    තැපල් කන්තොරුවෙ කීවේ නම් කෙනෙක් අමිල වගයක් හොරෙන් යවල මග පුපුරල ලොකු හානියක් එකක් උනාලු.
    ප්‍රදාන කාර්යලයට ඇමතුවාම, එක්කෙනෙක් තෙල් වගයක් යවල ඒක මග කැඩිලා ලොකු හානියක් උනාලු ඔක්කම තෙත්වෙලාලු.
    ඉතින් බන් ලන්කාවෙ යවන බඩු පාර්සල් කරන්නේ පොස්ට් ඔෆිස් එකෙන්නෙ ඉතින් උන් දන්නේ නැද්ද හරි විදියකට පාර්සල් කරන්න.අනික එහම අමිල යව්වා නම් මුන්ගෙ උන්මනේ ඔය වැඩේ කරන්න අත්තෙ උන්ට දඩුවම් කරා නම් හරි නෙ. මෙහම තහනමක් ගේනාවම හරිද? මෙකෙන් කාටද පාඩුව වෙන්නෙ?

    පෙට්‍රොල් වාහනයක් ගිනි ගත්තොත් ඒවත් තහනම් කරයිද?

    මෙකත් හරියට බැන්කු කොල්ලගහනවා කියල ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරා වගේ වැඩක් නෙමෙයිද?
    කොල්ල ගහපු උන්ව අල්ලගන්න කොන්දක් නැහ නිකන් තහනම් පනවනවා.

    මේවගේම නෙ අර කේස් එකෙත් සොසියල් නෙට්වර්ක් ටික තහනම් කරේ.
    උන්ට මොලයක් නැද්ද?

    මේවා මම හැමදාම පාවිච්චි කරන ඒව හන්ද මට මේව ලොකු ප්‍රශ්න මේවගෙ මම පාවිච්චි නොකරන ඒවත් තියෙ ඒව පාවිච්චි කරන අයට ඒවයින් විදවපුව මතක් වෙයි.

    මට නිකම් සැකයක් ආව ලන්කාවෙ කවුරු හරි ඇමති කෙනෙක් කුරියර් සෙර්විස් එකක් පටන්ගැනවත්ද කියල,
    නිකමට හොයල බලුවා නම් අලුත් කොම්පැනි එකක් තියෙ ලගදි පටන්ගත් එකක් දියර ඒව උන්ගෙන් එහම යවන්න පුලුවන්, අනික් ඒවේ නම් බැහ උන්ගෙන් විතරයි පුලුවන් අයිතිකාරයා කවුද කියල නම් දන්නේ නැහ.

    මෙහමනේ මේ රටට හෙල්මට්ස් අනිවා උනෙත්.ඇමති කෙනෙක් හෙල්මට්ස් නිශ්පාදනය පටන්ගත්තා ඒත් එක්කම ඒක නීති ගත උනා.

    මෙවන් රටක ඉපදෙන්නේ කියන්නේ පෙර ආත්මේ පවක් වෙන්නත් බැරි නැහ කියල දන් නම් හිතෙනවා.
    උබලගේ අදහස් මොකද්ද මේ ගැන?

    ආයේ උබල දන්නා ප්‍රිවේට් කුරියර් සෙර්විස් තියෙනවද මේවගේ බඩු රට යවන්න.

    ස්තුති
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    Mewan eataka ipadenne kiyanne pera aathme pawak wennath bari nha kiyala dan nam hithenne.
    "නෑ සහෝදරයා ඒක කරුමේ නෙමෙයි ඒක මේ රාජ්‍යයේ අසමත්කම.මේ මිනිස්සු මුළු ජීවිත කාලෙම කන පරිප්පු ඇටේ ඉඳලා බදු ගෙවලා තියෙනවා මේ රාජ්‍යය පවත්වගෙන යන්න"
    ඇත්ත රට පාලනය කරපු උන් කරන උන් කෝටි ගණන් වල වාහන වල යද්දි, උන්ව පත් කරන්න ඡන්දේ දීපු එකා අද කෝච්චියේ ඇතුලට යන්න ඉඩ මදි නිසා ෆුට් බෝඩ් එකේ ගිහින් වැටිලා මැරෙනවා.උන් අවුරුදු 70ක් මොනවද අපිට කරේ?
    "දෛවය, කරුමය, දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා මිථ්‍යාවක් අපේ ඔලුවට දාලා උන්ගේ රාජ්‍ය පවත්වගෙන ගියා"
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankave hati ehema thama. Attho kathi , bothi , sukathi. Mahansiyen hambu karana aya , Atthanta sapata inna Badhu gevathi.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    "නෑ සහෝදරයා ඒක කරුමේ නෙමෙයි ඒක මේ රාජ්‍යයේ අසමත්කම.මේ මිනිස්සු මුළු ජීවිත කාලෙම කන පරිප්පු ඇටේ ඉඳලා බදු ගෙවලා තියෙනවා මේ රාජ්‍යය පවත්වගෙන යන්න"
    ඇත්ත රට පාලනය කරපු උන් කරන උන් කෝටි ගණන් වල වාහන වල යද්දි, උන්ව පත් කරන්න ඡන්දේ දීපු එකා අද කෝච්චියේ ඇතුලට යන්න ඉඩ මදි නිසා ෆුට් බෝඩ් එකේ ගිහින් වැටිලා මැරෙනවා.උන් අවුරුදු 70ක් මොනවද අපිට කරේ?
    "දෛවය, කරුමය, දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා මිථ්‍යාවක් අපේ ඔලුවට දාලා උන්ගේ රාජ්‍ය පවත්වගෙන ගියා"


    Thats f true
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,698
    66,926
    113
    යකෝ උඹේ මේ කමෙන්ට් එක දකින වාරයක් පාසා මට හිනා යනවා කියාන්කෝ! :(:baffled::rofl:

    :(:rofl: ai ban lankawe ewa kiyawalama mata depression wage hedila.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :(:rofl: ai ban lankawe ewa kiyawalama mata depression wage hedila.

    තෝ මෙහේ හිටියනම් බෙල්ලේ වැල දාන්...එන්නනම් එපා පුතේ...උබ PR ද ඉන්නේ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,698
    66,926
    113
    තෝ මෙහේ හිටියනම් බෙල්ලේ වැල දාන්...එන්නනම් එපා පුතේ...උබ PR ද ඉන්නේ?

    Lankawa maru ban ohe wetila inna scurvy wage.math enawa naki wela ohe athal eke jnna I
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    EDB eka haraha yavanna try karanna. Navam Mavathe thiyena, EDB main building eke 7 th floor[mathaka vidiyata]. EDB eken export service ekak denava. Eyala check karala balala, EDB eka haraha export karana method ekak thiyenava.EDB web ekenuth export karanava. EDB ekata no problems.