1492_Conquest_of_Paradise-(විජයග්‍රහණයේ පාරාදීසය)

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
1492_Conquest_of_Paradise-(විජයග්‍රහණයේ පාරාදීසය)

ඔන්න යාලුවනේ අද ටිකක් වෙනස් විදිහේ thread ඒකක් දාන්න හිතුවා. මේක ටිකක් විතර පරණ චිත්‍රපටියක්.

1492film.jpg


1492 Conquest of Paradise
(විජයග්‍රහණයේ පාරාදීසය)


මේකේ කථා තේමාව වෙන්නේ අපි කවුරුත් දන්න කියන චරිතයක් වන සමුද්‍ර යාත්‍රික Christopher Columbus ගැන සහ ඔහුගේ මුහුදු ගමන ගැන.

ඔහු විසින් කරන ලද ඓතිහාසික සොයා ගැනීම් සහ ඒ අතරතුර ඔහු සහ ඔහුගේ කණ්ඩායම මුහුන දෙන අසීරු අභියෝග, ඒවායින් ජය ගැනීම ගැන ඉතාම අළංකාරව සහ ත්‍රරාස්‍යජනකව මේ චිත්‍රපටියෙන් මනාව පෙන්වනවා.ඒ සමගම ඔහුට වන අසාධාරණයන් හද කම්පාකරවන සුලුයි.

ඒ වගේම තවත් වැදගත් දෙයක් තියනවා. චිත්‍රපටියේ සංගීතය ගැන. ඒ ගැන නම් අමතක කරන්නම බෑ. ලෝකප්‍රකට සංගීතඥයෙක් වන Vangelis තමයි මේ චිත්‍රපටියේ සංගීතය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.

76VangelisElGrecopremier.jpg


කොහොම උනත් මේ පිලිබදව මම කියනවාට වඩා ඔයාලම චිත්‍රපටිය බැලුවොතින් ඔයාලටම මේ පිළිබ්දව දැනගන්නට පුලුවන් වේවි. සමහර විට ගොඩක් අය මේ චිත්‍රපටිය බලලත් ඇති කොහොම උනත් නොදන්න අයගේ දැන ගැනීම සදහා තමයි මම මේ විස්ථර ටික දැම්මේ.

ඔන අය චිත්‍රපටිය Download කරගන්න link ඔන්න මම දාලා තියනවා.

මට චිත්‍රපටිය බැලුවායි පස්සේ මට හිතුනා මේක ඔයාලටත් ගොඩාක් වැදගත් වේවි කියලා... මේ චිත්‍රපටිය ගැන ඔයාලාගේ අදහසුත් කියන්නකෝ............



~~Download link~~
fileserve
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි.. මචන්.
    මේ දේවල් බෙදා
    ගත්තාට..

    රෙප් දෙන්න විදියක් නැල්ලු..
    ඊයේ දුන්න හින්දා..~
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    Thanks Machan

    ස්තුතියි... යාලුවා

    චිත්‍රපටිය balalama කියන්නමි


    :)

    ස්තුතියි.. මචන්.
    මේ දේවල් බෙදා
    ගත්තාට..

    රෙප් දෙන්න විදියක් නැල්ලු..
    ඊයේ දුන්න හින්දා..~

    ඒකට කමක් නෑ යාලුවා comment වටිනවා ස්තුතියි...
    11.gif