15කට විතර ගන්න හොඳ කන පැලෙන්න බේස් තියෙන 5.1 Subwoofer එ&#

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    15කට විතර ගන්න හොඳ කන පැලෙන්න බේස් තියෙන 5.1 Subwoofer එ&#

    Microlab M-700U හොඳයිද? නැත්තන් වෙන දන්න හොඳ සබ් එකක් කියන්ඩෝ 15ක් හෝ ඊට අඩු
    කොහොමහරි ගෙදර දෙදරන්න බේස් තියෙන්න ඕනේ :P:P:P:D
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    Logitech Z506
    මෙහෙම දේකුත් තියනවා අපි සාමාන්‍යෙන් බලන කන්ටෙන්ට් 2 චැනල් ඒවා. 5.1 ඒවා අඩුවෙන් තමයි තියෙන්නෙ ඒක නිසා හොද කොලිටි 2.1 එකක් 15කට ගන්නත් පුලුවන් එතකොට මාර හොද එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන්, ඒක මට තේරුනේ මගේ යාලුවෙක් ලග තියනවා logitech z623 (2.1 එකක්) මගේ ලග තියෙන්නෙ z506 එකක් z623 එක 2.1 උනාට සවුන්ඩ් කොලිටි එක පට්ටම වැඩියි z506 එකට වඩා
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෙවල් ලඟ තව ගෙවල් එහෙම තියෙනවනං බොහොම හොඳ දෙයක් කරන්න යන්නෙ :yes: :yes:
    වටේ ඉන්න අනික් මිනිස්සු ගැන එහෙම හිතන්න එපා කං අඩි පැලෙන්න දාගෙන අහපං :yes: :yes:
    උඹ අහන්න කැමති වෙලාවට උඹ අහන්න කැමති සින්දුම තමා හැමෝම අහන්නෙ :yes: :yes:
    මේ ලෝකෙ කවුරුත් පොත් කියවන්නෙ පත්තර කියවන්නෙ කොටින්ම නිස්කලංක පරිසරයක කලයුතු දේවල් කරන්නෑ :yes: :yes:
    සියලුම මිනිස්සු කැමති එකම දේට :yes: :yes:
    ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ පුලුවන්නං අර සංගීත සංදර්ශනව වල දාන්නෙ තඩි බෆල් ඒකකුත් සෙට් කරගෙන අහපං :yes: :yes:
     
    • Like
    Reactions: DangerMan119

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    ගෙවල් ලඟ තව ගෙවල් එහෙම තියෙනවනං බොහොම හොඳ දෙයක් කරන්න යන්නෙ :yes: :yes:
    වටේ ඉන්න අනික් මිනිස්සු ගැන එහෙම හිතන්න එපා කං අඩි පැලෙන්න දාගෙන අහපං :yes: :yes:
    උඹ අහන්න කැමති වෙලාවට උඹ අහන්න කැමති සින්දුම තමා හැමෝම අහන්නෙ :yes: :yes:
    මේ ලෝකෙ කවුරුත් පොත් කියවන්නෙ පත්තර කියවන්නෙ කොටින්ම නිස්කලංක පරිසරයක කලයුතු දේවල් කරන්නෑ :yes: :yes:
    සියලුම මිනිස්සු කැමති එකම දේට :yes: :yes:
    ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ පුලුවන්නං අර සංගීත සංදර්ශනව වල දාන්නෙ තඩි බෆල් ඒකකුත් සෙට් කරගෙන අහපං :yes: :yes:

    patat akthawa ban.eth matath sinduwak ahanna giyama oka matha wenne ne ban.ane manda,
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    Microlab M-700U හොඳයිද? නැත්තන් වෙන දන්න හොඳ සබ් එකක් කියන්ඩෝ 15ක් හෝ ඊට අඩු
    කොහොමහරි ගෙදර දෙදරන්න බේස් තියෙන්න ඕනේ :P:P:P:D

    boss lifestyle 800 !!!
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ගෙවල් ලඟ තව ගෙවල් එහෙම තියෙනවනං බොහොම හොඳ දෙයක් කරන්න යන්නෙ :yes: :yes:
    වටේ ඉන්න අනික් මිනිස්සු ගැන එහෙම හිතන්න එපා කං අඩි පැලෙන්න දාගෙන අහපං :yes: :yes:
    උඹ අහන්න කැමති වෙලාවට උඹ අහන්න කැමති සින්දුම තමා හැමෝම අහන්නෙ :yes: :yes:
    මේ ලෝකෙ කවුරුත් පොත් කියවන්නෙ පත්තර කියවන්නෙ කොටින්ම නිස්කලංක පරිසරයක කලයුතු දේවල් කරන්නෑ :yes: :yes:
    සියලුම මිනිස්සු කැමති එකම දේට :yes: :yes:
    ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ පුලුවන්නං අර සංගීත සංදර්ශනව වල දාන්නෙ තඩි බෆල් ඒකකුත් සෙට් කරගෙන අහපං :yes: :yes:

    කට අැරහන්ෙකා බං රුපියලක් දාන්න...
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,398
    41,442
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Microlab M-700U හොඳයිද? නැත්තන් වෙන දන්න හොඳ සබ් එකක් කියන්ඩෝ 15ක් හෝ ඊට අඩු
    කොහොමහරි ගෙදර දෙදරන්න බේස් තියෙන්න ඕනේ :P:P:P:D
    gedara dedaranna bass 15kata ganmna itin tho beach ekata duwagen gihin suddekta puka denna wei ponnayo. :P