15කට විතර ගන්න හොඳ කන පැලෙන්න බේස් තියෙන 5.1 Subwoofer එ&#

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • ගෙවල් ලඟ තව ගෙවල් එහෙම තියෙනවනං බොහොම හොඳ දෙයක් කරන්න යන්නෙ :yes: :yes:
    වටේ ඉන්න අනික් මිනිස්සු ගැන එහෙම හිතන්න එපා කං අඩි පැලෙන්න දාගෙන අහපං :yes: :yes:
    උඹ අහන්න කැමති වෙලාවට උඹ අහන්න කැමති සින්දුම තමා හැමෝම අහන්නෙ :yes: :yes:
    මේ ලෝකෙ කවුරුත් පොත් කියවන්නෙ පත්තර කියවන්නෙ කොටින්ම නිස්කලංක පරිසරයක කලයුතු දේවල් කරන්නෑ :yes: :yes:
    සියලුම මිනිස්සු කැමති එකම දේට :yes: :yes:
    ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ පුලුවන්නං අර සංගීත සංදර්ශනව වල දාන්නෙ තඩි බෆල් ඒකකුත් සෙට් කරගෙන අහපං :yes: :yes:

    :baffled:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    උඹ ඉතින් ඕක අරන් අජිත් මුතුකුමරණගේ ඇල්බම් ප්ලේ කරයි..

    :angry::angry::angry:
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    කමෙන්ට් කරපු ඔක්කොටම තෑන්ක්ස්
    දැන් එතකොට 5.1 එකක් ගන්නවට වඩා 2.1 එකක් ගන්න එකද හොඳ? මට පොඩ්ඩක් ඔය දෙක ගැන දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න...

    මේ දෙකෙන් මොකක්ද හොඳම එතකොට?
    1. https://www.mystore.lk/logitech-speaker-system-z506
    2. https://www.mystore.lk/logitech-speaker-system-z523
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මං ගාව තියෙන්නේ
    Audio box thor 900
    පට්ට සවුන්ඩ් 8500කට ගත්තේ දැං අවුරුදු 3-4කට වගේ කලිං.තාමත් සුපිරියට තියෙනවා.