15 කට සබ් එකක් ඕනේ හෙට

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    15 කට සබ් එකක් ඕනේ හෙට

    හෙට ගන්න 15 කට විතර හරියන සබ් එකක් ඕනේ. 2.1 තමයි ඕනේ. 5.1 අරගෙන ඔය පොඩි පොඩි කෑලි තියන්න ඉඩ නෑ.
    දැනට හිතේ තියෙන මොඩල්.
    Logitec z523 = 16500
    Creative t3300 = 8500
    Logitec z313 = 7000
    Logitec z337 = 20000

    උබලා ලග තියෙන ඒවත් කියපන්.


    UPDATE :


    Nanotech eken Logitec z523 gaththa.
    Bass uparimai. Totally satisfied. Better than Logitec z337.
    Bass walata desk eka vibrate wenawa. Heta podi stool ekak ganna one. Sub eka thiyanna.
    Bass knob eka 50% thiyenne


     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    mn hithnne isara math okak gnna hitiye.
    redline unge ewele badu thibbe na..

    passe ghn wena shop ekakin edifier ekak gatta.mekath sira bn..
    8k wage giyeth :D :D

    creative nm epa wadak na bn

    කොහෙන්දගත්තෙ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113

    මම ගන්න ගියා බන් බාක්ලෙස් එකට.
    උන් කියනව සාම්පල් නෑලු.
    සීල් පැක් නිසා ගන්න කලින් අහන්න බෑලු.


    Graphic card එකක්වගෙ නම් youtube eke video එකක් බලල idea එකක්ගන්න පුලුවන් fps ගැන.

    එත් අහලා බලන්නෙ නැතුව audio device ගන්නෙ කොහොමද.
    අපි හරක් ද
     

    sisira10

    Well-known member
  • මම ගන්න ගියා බන් බාක්ලෙස් එකට.
    උන් කියනව සාම්පල් නෑලු.
    සීල් පැක් නිසා ගන්න කලින් අහන්න බෑලු.


    Graphic card එකක්වගෙ නම් youtube eke video එකක් බලල idea එකක්ගන්න පුලුවන් fps ගැන.

    එත් අහලා බලන්නෙ නැතුව audio device ගන්නෙ කොහොමද.
    අපි හරක් ද

    oke mark 2 sub aka mage laga tiyenava awurudu 3 k withara venava kisi awlak ne.