15 කට සබ් එකක් ඕනේ හෙට

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    EDIFIER DA5000 PRO 5.1 keeyada bole?

    මන් හිතන්නේ බන් ලංකාවේ තියෙන්නේ එදිෆයර් ෆේක් ඒවා. ඊයේ අහලා බැලුවා එකකින් පට්ට චෝර. බෙඑස් නිකන් මෙලෝ රහක් නැ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    owa wadak na bun gannawa nam eka para home theater ekak ganin
    sounds patta quality

    ඕවා තියන්න ඉඩ නෑ. වයර් එහෙ මෙහෙ තියෙනවා දැක්කම එපා වෙනවා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p


    IMG_20180211_102247.jpg

    IMG_20180211_102329.jpg

    IMG_20180211_102522.jpg



    16500

    Sub eka bima tiyahan ban
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Sub eka bima tiyahan ban

    තිබ්බ. මොනිටර් එක පිටිපස්සෙන් බිම තිබ්බ. දැන් නිකන් පට්ට බැලන්ස්
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    20180211_212632.jpg


    ubata mehemawat tiya ganna barida?
    aparade bun okata 16k yata keruwe :no:

    17කට 5.1 එකක් ගන්න තිබ්බා. ගත්තේ නැත්තේ බන්. 5.1 content නෑනේ එහෙම ලොකුවට. අනික මගේ 5.1 audio නැ.

    ඔහොම තියන්න අරන් වැඩක් නෑ කියලා හිතුනා.

    උබ ලග තියෙන්නේ තඩි සෙට් එකක්නේ. මොකද්ද ජාතිය. කියක් උනාද
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    17කට 5.1 එකක් ගන්න තිබ්බා. ගත්තේ නැත්තේ බන්. 5.1 content නෑනේ එහෙම ලොකුවට. අනික මගේ 5.1 audio නැ.

    ඔහොම තියන්න අරන් වැඩක් නෑ කියලා හිතුනා.

    උබ ලග තියෙන්නේ තඩි සෙට් එකක්නේ. මොකද්ද ජාතිය. කියක් උනාද

    5.1 ma one na bun
    sterio dunnama okoma spekers walin ahenawa
    5.1 tibot ea widihata ahenawa

    meka LG 1000w home theter ekak bun
    sound nam itin janel palena tiyenawa