15% ටැක්ස් එක සරලවම මෙහෙම නේද වෙන්නේ..

di_shan

Well-known member
  • Apr 22, 2021
    745
    1,518
    93
    මාසේට ලක්ෂ 1.5 ට අඩු නම්, zero tax

    මාසේට ලක්ෂ 1.5 ට වැඩි, ලක්ෂ 2.33 ට අඩු (150,001 - 233,000 ) නම්, අමතර ගානට 6% tax

    e.g. monthly rs200,000 නම් tax = (200,000 - 150,000) x 6% = 3,000.

    මාසේට ලක්ෂ 2.33 ට වැඩි (233,001+) නම්, අමතර ආදායමට 15% tax
    e.g. rs300,000 නම් tax = (300,000 - 150,000) x 15% = 22,500.

    • 150,000 නම්, tax= 0
    • 200,000 නම්, tax= 3,000
    • 250,000 නම්, tax= 15,000
    • 300,000 නම්, tax= 22,500
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,551
    8,116
    113

    15% tax weddi.. Mul tikata 6% ithuru tikata thama 15%...

    • 150,000 නම්, tax= 0
    • 200,000 නම්, tax= 3,000
    • 250,000 නම්, tax= 5,500
    • 300,000 නම්, tax= 13,000
     
    Last edited:

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    මේක පාස් වෙයිද කියලත් සැකයි හැබැයි
    කලින් මීට වඩා වැඩි ප්‍රතිශතයක් යෝජනා වෙලා තිබ්බලු . ඒකලු 15% කට ගෙනාවේ . මුදල් අමාත්‍යාංශයත් එක්ක කථා කරලා තව සහනයක් දෙන්න බලන්නම් කිවා හැබැයි Tax ගන්න එක නම් අනිවාර්යය කථාවක් නලින්ද Cabinet Press එකේදී කිවා .
     
    • Like
    Reactions: ttj

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,581
    3,193
    113
    ඒත් හිතහන්. මට doller 2000k එනවා කියලා pfca account එකට. මන් ඕකේක doller 1000 යි, lkr වලය convert කරන්නේ. දැන් doller 2000 ද tax වෙන්නේ, 1000ද?

    PFCA වල සල්ලි තියන් ඉන්න එක පාඩුයි බලන් ගියහම… දැනට PFCA වල තියෙන සල්ලි, April වලට කලින් normal account එකට මාරැකරන්න වෙනවා අනික..
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    රාජ්‍ය සේවයේ 🐂 ගේ වැඩිකල පඩිය කොහෙන් හරි ගන්න එපැයි කොටා විරිත්තගෙන කයිය ගැහුවට. රාජ්‍ය සේවය 25% ක් අයින් කරන වෙනුවට උන්ට පඩි වැඩි කරනවා, pension දෙනවා. රාජ්‍ය සේවෙ උන් සේවෙ ඇරෙන්න ඔක්කොම කරනවා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    රාජ්‍ය සේවයේ 🐂 ගේ වැඩිකල පඩිය කොහෙන් හරි ගන්න එපැයි කොටා විරිත්තගෙන කයිය ගැහුවට. රාජ්‍ය සේවය 25% ක් අයින් කරන වෙනුවට උන්ට පඩි වැඩි කරනවා, pension දෙනවා. රාජ්‍ය සේවෙ උන් සේවෙ ඇරෙන්න ඔක්කොම කරනවා.
    Freelance කරන උන්ට ජොබ් එක ස්ථිරත් නෑ, පෙන්ශනුත් නෑ, බැංකුවකින් ලෝන් එකක් ගන්නත් බෑ, ක්‍රෙඩිට් කාඩ් දෙන්නෙත් නෑ, සේවක අර්ථසාධක අරමුදලක් නෑ, රක්ෂණයක් වත් නෑ ... මරු ආතල් එක
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒත් හිතහන්. මට doller 2000k එනවා කියලා pfca account එකට. මන් ඕකේක doller 1000 යි, lkr වලය convert කරන්නේ. දැන් doller 2000 ද tax වෙන්නේ, 1000ද?

    PFCA වල සල්ලි තියන් ඉන්න එක පාඩුයි බලන් ගියහම… දැනට PFCA වල තියෙන සල්ලි, April වලට කලින් normal account එකට මාරැකරන්න වෙනවා අනික..
    2000ට... උබ රෙමිට් කරාම මෙහේ bank එකකට එක tax වෙනවා...
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    Oka unoth nam Gotabaya karagatta moda kame anith eka wenawa.. Dollar reserves adu wela, globle maket eke competetive advandage eka nai wela kela wenawa
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Oka unoth nam Gotabaya karagatta moda kame anith eka wenawa.. Dollar reserves adu wela, globle maket eke competetive advandage eka nai wela kela wenawa
    ගෝටා කරගත්තේ එක නෙවෙයි බං... ඌ exchange rate එක බලෙන් අල්ලන් හිටියා... දැන් මහා බැංකු පනත හැටියට මුකුත් කරන්න බෑ ඒ වගේ වැඩ...

    Freelancers ලාට tax නොගහනවා නම් මම කැමතියි...

    හැබැයි ඔය cooperate tax එක ගහනවා සහ ඔය කියන තරම් බිස්නස් අකුලන් යන්නේ නෑ එක ගැහුවා කියලා...
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    රාජ්‍ය සේවයේ 🐂 ගේ වැඩිකල පඩිය කොහෙන් හරි ගන්න එපැයි කොටා විරිත්තගෙන කයිය ගැහුවට. රාජ්‍ය සේවය 25% ක් අයින් කරන වෙනුවට උන්ට පඩි වැඩි කරනවා, pension දෙනවා. රාජ්‍ය සේවෙ උන් සේවෙ ඇරෙන්න ඔක්කොම කරනවා.
    ශ්‍රීලන්කන් බිලියන විස්ස
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    රාජ්‍ය සේවයේ 🐂 ගේ වැඩිකල පඩිය කොහෙන් හරි ගන්න එපැයි කොටා විරිත්තගෙන කයිය ගැහුවට. රාජ්‍ය සේවය 25% ක් අයින් කරන වෙනුවට උන්ට පඩි වැඩි කරනවා, pension දෙනවා. රාජ්‍ය සේවෙ උන් සේවෙ ඇරෙන්න ඔක්කොම කරනවා.
    ube pawle kawrut nadda Gov service eke?
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ube pawle kawrut nadda Gov service eke?
    Idala tynwa. Untath ekka tmai kiwwe :yes:

    Freelance කරන උන්ට ජොබ් එක ස්ථිරත් නෑ, පෙන්ශනුත් නෑ, බැංකුවකින් ලෝන් එකක් ගන්නත් බෑ, ක්‍රෙඩිට් කාඩ් දෙන්නෙත් නෑ, සේවක අර්ථසාධක අරමුදලක් නෑ, රක්ෂණයක් වත් නෑ ... මරු ආතල් එක
    Taxpayer money walin pin bath gilinawata wada nm athal. :yes:
    ------ Post added on Feb 26, 2025 at 10:07 AM