15 දෙනෙකුගෙන් යුතු අළුත් කැබිනට් මණ්ඩලයක් අද දිවුරුම් දෙයි...!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    FB_IMG_1650249901557.jpg


    කැබිනට් අමාත්‍ය ධූර පහළොවකින් යුතු නව කැබිනට් මණ්ඩලයක් අද දිනයේ දී දිවුරුම් දීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරයි.

    අප්‍රේල් 15 සහ 16 වන දා යන දිනවල, හිටපු කැබිනට් අමාත්‍යවරු සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවන්ගෙන් අනතුරුව මෙබදු කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කිරීම සම්බන්ධ තීරණයට එළැඹ තිබේ.

    නව කැබිනට් මණ්ඩලයට පොහොට්ටු පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු එකතු කර ගැනීමට තීරණය කර තිබෙන අතර, ඒ අනුව, ඩී.වී චානක, ෂෙහාන් සේමසිංහ, කාන්චන විජේසේකර, කනක හේරත්, විදුර වික්‍රමනායක වැනි අය අළුත් කැබිනට් මණ්ඩලයට ඇතුළත් කිරීමට තීරණය කර තිබෙන බවද වාර්තා වේ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ හම්පඩ නාකි මයිනටයි, නන්දසෙන කියන අමු පිස්සු හුත්තටයි යන්න කිව්වම ආයිත් පරණ බුරු කුට්ටම අනනවා. හිතහල්ලකෝ මේකේ තියන රහ මුන් මැරුණත් මේවා දාල යන් නෑ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    PISSO EPA KIYADDID TAMA INNAWA CABINET HADANWA MUNTA HODAAMA PISSU.
    RATA TAWATH AUL JALAYAK WENAWA MUNGE GEWAL WALAT GAL WARUSAWAL ENAWA.. OKA TAMA WENNE MODA HARAK HEMIN SARE MARUWELA YANNET NE KARAN EKKATA KARAGANAN DELLA. TAWATH INNAWA
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    නාකි හම්පඩයෝ තව හොදයි මුන්ට වඩා
    ඔලුවක් තියෙන එකෙක් කනක හේරත් වගේ උන්ට කැබිනට් ඇමතිකම් දෙයිද
    පිස්සෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැහැනේ