15 ලක්‍ෂක රාජ්‍ය සේවකයන් රටට බරක්.. කප්පාදු කරන්නැයි IMF දන්වයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙරට රාජ්‍ය සේවය සීමා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැනුම් දී ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.​

    විශාල රාජ්‍ය සේවය රටට බරක් බව එය රටට දැරීමට නොහැකි තත්වයක් බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් දැනුම් දී ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.​

    මේ වන විට රජය ලක්ෂ පහළොවක් වන රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවමින් බර දරා සිටින බවත් හෙතෙම පැවසීය.​

    එනිසා මෙම සේවකයන් ප්‍රමාණය අඩු කළ යුතු බවත් ඒ සියල්ල කියා ඇත්තේ රටේ අනාගතය උදෙසා බවත් ඇමැතිවරයා කියා සිටියේය.​

    උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.​

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    පොහොට්ටුවොම දුන්නු පිං ජොබ් ටික දැං උන්ටම කප්පාදු කරන්න වෙලා. පව් බං පොහොට්ටුවෙන් ඇරවගෙන 25000 පඩි ගත්තු උන්.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    @erozan @2osama වේස මයිනා නේද මේ රටට බරක් ඇති කරේ. 🤣🤣

    මෙයත් එක්කම නේද... නොදැක්ක වගේ යන්න එපා
    කෙල්ල ඇඬුවලු කොල්ලා දාලා යයි කියලා.... ඒහින්දා ස්ථීර කරන්න ස්ට්‍රයික් කරා. කොහොමද බඩ්ඩ

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක

    මෙයත් එක්කම නේද... නොදැක්ක වගේ යන්න එපා
    කෙල්ල ඇඬුවලු කොල්ලා දාලා යයි කියලා.... ඒහින්දා ස්ථීර කරන්න ස්ට්‍රයික් කරා. කොහොමද බඩ්ඩ



    වේස මයිනගෙ කෙරුවාව කිව්වම අරූට කලින් උබට රිදුනද. කලින් කියන්න එපෑ ඌයිය වෙන
    කියලා :sorry:
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    Schitts Creek Yes GIF by CBC
     
    • Like
    Reactions: NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    වේස මයිනගෙ කෙරුවාව කිව්වම අරූට කලින් උබට රිදුනද. කලින් කියන්න එපෑ ඌයිය වෙන
    කියලා :sorry:

    ඇයි මයිනාගේ විත්‍රක්ම දකින්නේ කුප්ප ජෙප්පා කරපු කෙරුවාව ගැන මික් නෑ... මම කිව්වේ මෙයත් එක්කම නේද කියලා ඇයි ටිපර් වුනේ​

     
    • Haha
    Reactions: shenat

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    වෙන්න ඕනෙ වැඩ

    රජයේ සේවයේ පට්ටම බයි හැත්තක් ඉන්නේ. ඕකුන් අස් කරන්න ඕනේ.

    හැබැයි IMF එක ඔහොම කතාවක් කියල නෑ. උන් කියල තියෙන්නේ වියදම් කපන්න කියලා.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    කලින් විදුලි බල මණ්ඩලයේ කප්පදු කරන්න ගියාම කකුලෙන් ඇද්දෙත් මෙයාලා... අද තියෙන රාජ්‍ය සේවක ප්‍රශ්නෙට හැමෝම වග කියන්න ඔනේ.​

     
    • Dislike
    • Like
    Reactions: kolavari and NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    View attachment 200942

    මේක ඇත්ත්ද ?
    ------ Post added on Mar 27, 2023 at 10:55 AM

    හැම රටකම රාජ්‍ය සේවයේ උඩින්ම ඉන්නේ ආරක්ෂ අංශය. හේතුව ආරක්ෂාව කියන්නෙ ව්‍යාපාරයක් නෙවෙයි. මූලික තර්කය රාජ්‍යය ව්‍යාපාරවලින් අයින් වෙන්න ඔනේ.​

     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113

    හැම රටකම රාජ්‍ය සේවයේ උඩින්ම ඉන්නේ ආරක්ෂ අංශය. හේතුව ආරක්ෂාව කියන්නෙ ව්‍යාපාරයක් නෙවෙයි. මූලික තර්කය රාජ්‍යය ව්‍යාපාරවලින් අයින් වෙන්න ඔනේ.​

    ඉතිං හමුදව මේ කියන ලක්ශ 3කට කිට්ටු ගාන ඕනෙද දැන් ?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,243
    113
    මුන් නම් බහුතරයක් රටට බරක් තමයි ag office එකට ගියාම ඒකේ කීප දෙනෙක් හැර අනිත් ඔක්කොම බෑග් ටික තියාගන නිකං ඉන්නවා. ජොබ් නැතිනිසා දීපු පත්වීම්. තව නගර සභාවේ ඔය වගේම සෙට් එකක් ඉන්නවා. ඔය වගේ කාලකන්නි ඉන්න එකත් රටට කෙල වෙන්ඩ එක හේතුවක් තමයි. මේවා ඔක්කොම වැරදි දේශපාලන තීන්දු.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,668
    113
    34
    Hell

    හැම රටකම රාජ්‍ය සේවයේ උඩින්ම ඉන්නේ ආරක්ෂ අංශය. හේතුව ආරක්ෂාව කියන්නෙ ව්‍යාපාරයක් නෙවෙයි. මූලික තර්කය රාජ්‍යය ව්‍යාපාරවලින් අයින් වෙන්න ඔනේ.​


    Army එවුන් අන්තිමට එළියේ
    75000 අඩු කරනව
    ඕකුන් දැන් සාපයක්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතිං හමුදව මේ කියන ලක්ශ 3කට කිට්ටු ගාන ඕනෙද දැන් ?

    ඔව් ඒ සම්බන්ධ ගැටලුවක් තියෙනව.. යුද්ධේ කාලේ හිටිය ගාන ඕනේ නෑ. දැක් ලක්ෂ 15කින් 3ක් හමුදාව කියමුකෝ... පරිපාලන නිලධාරින් එක්ක ලක්ෂ 4ක් කියමු. ඔයා හිතනවද 15කින් ලක්ෂ 4කට 48% වැටුප් වියදම් වෙයි කියලා.... මම හිතන්නේ සමස්ත ආරක්ෂක වියදම එක්ක ගත්ත නම් වෙන්න පුළුවන්.​

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    මේක තමයි ලංකාවී තියෙන ඇත්තම ප්‍රශ්නය

    ලංකාවේ අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක පඩි වලට
    ඉතිරි % තමයි අනිත් දේවල් කරන්න වෙන්නේ ..
    අපිට IMF ඩොලර් බිලියන 3 නෙමයි 30ක් ලැබුනත් පඩි ගෙවනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ


    මේව මම මිට අවුරුදු 3 කට කලින් ඉදන් කිව්වේ . මේකේ ඉන්න පකිර්ල ඒ දවස් වල රෙදි උසන් මට බන්නේ

    දැන් මෙහෙම ත්‍රෙඩ් වැටෙනව දකින්නත් සතුටුයි