15 ලක්‍ෂක රාජ්‍ය සේවකයන් රටට බරක්.. කප්පාදු කරන්නැයි IMF දන්වයි..

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මුන් නම් බහුතරයක් රටට බරක් තමයි ag office එකට ගියාම ඒකේ කීප දෙනෙක් හැර අනිත් ඔක්කොම බෑග් ටික තියාගන නිකං ඉන්නවා. ජොබ් නැතිනිසා දීපු පත්වීම්. තව නගර සභාවේ ඔය වගේම සෙට් එකක් ඉන්නවා. ඔය වගේ කාලකන්නි ඉන්න එකත් රටට කෙල වෙන්ඩ එක හේතුවක් තමයි. මේවා ඔක්කොම වැරදි දේශපාලන තීන්දු.
    ඔව් පහුගිය කාලේ ගෝඨභය ගත්ත සෙට් එක පාසල්වල ගුරුවරු විදියට ගන්න විභාගයක් තියන්න තිබුණා 25 , උන් විභාග එපා කෙලින්ම ගන්න කියලා නඩු දාලා.

    මුන් ගත්තොත් ඉතිං ප්‍රයිවෙට් ස්කූල් යවන්න. කොහොමත් ඉස්කෝල ටික නම් කඩන් වැටෙනවා. මොකද උසස්පෙළ වේකන්සීස් බරගානක් තියෙනවා . දැන් නඩු නිසා අවුරුද්දක්වත් යනකල් ඒ ටික ෆිල් වෙන්නෙ නෑ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුන් නම් බහුතරයක් රටට බරක් තමයි ag office එකට ගියාම ඒකේ කීප දෙනෙක් හැර අනිත් ඔක්කොම බෑග් ටික තියාගන නිකං ඉන්නවා. ජොබ් නැතිනිසා දීපු පත්වීම්. තව නගර සභාවේ ඔය වගේම සෙට් එකක් ඉන්නවා. ඔය වගේ කාලකන්නි ඉන්න එකත් රටට කෙල වෙන්ඩ එක හේතුවක් තමයි. මේවා ඔක්කොම වැරදි දේශපාලන තීන්දු.

    ඇයි බන් විදුලි බලේ මාර වැඩ කරන්නේ...කරන්ට් කපන එකා එක්ක තුනක් එනවා. ඇඩ්‍රස් එක බලන්න එකයි .... කපන නොටිස් එක එකෙක් ලඟ.... කරන්ට් එක කපන එකා වෙන එකෙක්. අනිත් එකා ඩ්‍රයිවර්.​

    මූලික පැවරුම බිල නොගෙවපු එකාගේ කරන්ට් එක කැපිම​

    හතර දෙනෙක් එනවා.... හැබැයි එකයි ලයිට් කපන්නේ...​

    මේකම ප්‍රතිව්යූහගත කරානම්...​

    උපරිම දෙන්නයි... එකෙක් ඩයිවර් අනිකා කපන එකා...​

    පෞද්ගලිකරණය කරානම් එක්කෙනයි.... පොඩි ටුක් ටුක් එකයි... ලයිට් කපන්න පුළුවන් එලවන්න පුළුවන් අකුරු කියවන්න පුලුවන් එකෙක් ගත්ත නම් හරි....​

    එතකොට වියදම නිකන්ම අඩුවෙනවා... අපි වැඩියෙන් ලයිට් බිලත් ගෙවලා මේ සක්කිලි හැත්තට පඩිත් අපේ බදුවලින් ගෙවන්නේ ඇයි ...

    ------ Post added on Mar 27, 2023 at 11:11 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113

    ඇයි බන් විදුලි බලේ මාර වැඩ කරන්නේ...කරන්ට් කපන එකා එක්ක තුනක් එනවා. ඇඩ්‍රස් එක බලන්න එකයි .... කපන නොටිස් එක එකෙක් ලඟ.... කරන්ට් එක කපන එකා වෙන එකෙක්. අනිත් එකා ඩ්‍රයිවර්.​

    මූලික පැවරුම බිල නොගෙවපු එකාගේ කරන්ට් එක කැපිම​

    හතර දෙනෙක් එනවා.... හැබැයි එකයි ලයිට් කපන්නේ...​

    මේකම ප්‍රතිව්යූහගත කරානම්...​

    උපරිම දෙන්නයි... එකෙක් ඩයිවර් අනිකා කපන එකා...​

    පෞද්ගලිකරණය කරානම් එක්කෙනයි.... පොඩි ටුක් ටුක් එකයි... ලයිට් කපන්න පුළුවන් එලවන්න පුළුවන් අකුරු කියවන්න පුලුවන් එකෙක් ගත්ත නම් හරි....​

    එතකොට වියදම නිකන්ම අඩුවෙනවා... අපි වැඩියෙන් ලයිට් බිලත් ගෙවලා මේ සක්කිලි හැත්තට පඩිත් අපේ බදුවලින් ගෙවන්නේ ඇයි ...​

    ------ Post added on Mar 27, 2023 at 11:11 AM
    ඉතිං ඕවා පොහොට්ටු යූඑන්පී ආණ්ඩු වලින් ගත්ත අයම තමයි . දැන් ඔය පිරිස ඉවත් කරන්නත් ලොකු ගානක් ඕනෙ වෙනවනෙ, වන්දිවලට. ඒක ගෙවන්න පුලුවන්ද රජයට.

    එතකොට ඕකුන් නිකං යන එකක් නෑනේ. පිස්සුවක් කෙලියිනෙ.
     
    • Like
    Reactions: Cypress and Sen-lu

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතිං ඕවා පොහොට්ටු යූඑන්පී ආණ්ඩු වලින් ගත්ත අයම තමයි . දැන් ඔය පිරිස ඉවත් කරන්නත් ලොකු ගානක් ඕනෙ වෙනවනෙ, වන්දිවලට. ඒක ගෙවන්න පුලුවන්ද රජයට.

    එතකොට ඕකුන් නිකං යන එකක් නෑනේ. පිස්සුවක් කෙලියිනෙ.

    පොහොට්ටු යු ඇන් පි සජබ ජෙපි ඔක්කොම තමයි.... 2005 දි ජෙපි රන්ජන් කිදෙනෙක් විදුලිබලේට දැම්මද.... එතකොට පාඨලි එයත් දැම්මා විදුලිබලේට....දැම්මේ ඉස්සර සිහළ උරුමයට වැඩකරපු උන්...​

    • Like
    Reactions: sakuntha1996

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කලබල නොවී ඉඩහල්ල හාමු මහත්තය තව රු 20000ක් වැඩි කරලා දෙන්න යන්නේ නළුවෙක් නොව මොලයක් කියන්නේ නිකන්ද 🤭 (චන්දෙ ත්යන්න කලින් මොනවහරි කරන්නත් එපැයි)
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,134
    372
    83
    Hoda wade maha balu un ine phone eka usala pathakin thiyana 30 min line eke baliyo the bonwa ada ude una ekak
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    View attachment 200942

    මේක ඇත්ත්ද ?
    ------ Post added on Mar 27, 2023 at 10:55 AM
    තව මේක වැඩි වෙන්න ඕනේ නේද මචන්. මෙතන වියදම දාල තියෙන්නේ වැටුප් විතරයි. තව නඩත්තු වියදම් කොච්චරනම් තියනවද.
    Eg; free transport, free fuel allowances, free accommodation, free vehicles, free foods, free current and water bills.....+ යන එකී මෙකී ඔක්කොම වියදම් වලටත් බදු ගෙවන්නේ අපි නේ. එක පට්ට අසාධාරණයි. තව ගොබ්බ දේශපාලුවන්ට දීල තියන මේවගේ වරප්ප්‍රසාද ඔක්කොම නැති කරන්න ඕනේ. මේවා අරගෙනත් මෙච්චර කල් මුන් කරපු දේකුත් නැනේ...
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    තව මේක වැඩි වෙන්න ඕනේ නේද මචන්. මෙතන වියදම දාල තියෙන්නේ වැටුප් විතරයි. තව නඩත්තු වියදම් කොච්චරනම් තියනවද.
    Eg; free transport, free fuel allowances, free accommodation, free vehicles, free foods, free current and water bills.....+ යන එකී මෙකී ඔක්කොම වියදම් වලටත් බදු ගෙවන්නේ අපි නේ. එක පට්ට අසාධාරණයි. තව ගොබ්බ දේශපාලුවන්ට දීල තියන මේවගේ වරප්ප්‍රසාද ඔක්කොම නැති කරන්න ඕනේ. මේවා අරගෙනත් මෙච්චර කල් මුන් කරපු දේකුත් නැනේ...
    ඔව් බන් හරිනන් 2009 යුද්දේ කාලේ හිටිය උන්ටයි ඔහොම දෙන්න ඕන , දැන් ඉන්න කුරුදු පොලු කාලකන්නින්ට ඕව දෙන්නේ අපෙන් හුඋරලා
     
    • Like
    Reactions: Cypress

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    දැන් මාස ගානක ඉඳන් කිය කිය හිටිය රාජ්‍ය ආයතන වල පාඩුව වැඩි වියදම වැඩි ඒක නිසා රාජ්‍ය ආයතන ප්රතිව්යුහගත කරනවා කියලා :baffled:

    ඊයේ තිබ්බ නිවුස් වල රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් විසිදාහ කින් වැඩි කරනවා කියලා. ටික දවසකට කලින් ලොක්කත් පඩි වැඩි කරන කතාවක් කියනවා ඇහුණා :eek:

    එහෙම කියලා අද තියෙනවා IMF එකෙන් රාජ්‍ය සේවය කප්පාදු කරන්න කිවුවා කියලා :oo:

    ලොවෙත් මුන් මේ පාර IMF එකත් අංගොඩ යවලයි පස්ස බලන්නේ :lol:
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    මේක තමයි ලංකාවී තියෙන ඇත්තම ප්‍රශ්නය

    ලංකාවේ අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක පඩි වලට
    ඉතිරි % තමයි අනිත් දේවල් කරන්න වෙන්නේ ..
    අපිට IMF ඩොලර් බිලියන 3 නෙමයි 30ක් ලැබුනත් පඩි ගෙවනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ

    මේව මම මිට අවුරුදු 3 කට කලින් ඉදන් කිව්වේ . මේකේ ඉන්න පකිර්ල ඒ දවස් වල රෙදි උසන් මට බන්නේ

    දැන් මෙහෙම ත්‍රෙඩ් වැටෙනව දකින්නත් සතුටුයි
    මමත් කැමති කිසිම වන්දියක් නොදී රාජ්ය සේවය කප්පාදු කරනවා නම් . වන්දි දෙන්නත් සල්ලි යනවා නේ.. කප්පාදු කරන උන්ට pension වත් දෙන්න හොඳ නෑ
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මමත් කැමති කිසිම වන්දියක් නොදී රාජ්ය සේවය කප්පාදු කරනවා නම් . වන්දි දෙන්නත් සල්ලි යනවා නේ.. කප්පාදු කරන උන්ට pension වත් දෙන්න හොඳ නෑ
    එහෙම කරන්න පුළුවන් වේවිද . ඕකුන්ට ලොකු වන්දියකුත් දීලා, විශ්‍රාම වැටුපත් ගෙවන්න වෙයි මැරෙනකල්. 😥
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43

    මෙරට රාජ්‍ය සේවය සීමා කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දැනුම් දී ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.​

    විශාල රාජ්‍ය සේවය රටට බරක් බව එය රටට දැරීමට නොහැකි තත්වයක් බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් දැනුම් දී ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.​

    මේ වන විට රජය ලක්ෂ පහළොවක් වන රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවමින් බර දරා සිටින බවත් හෙතෙම පැවසීය.​

    එනිසා මෙම සේවකයන් ප්‍රමාණය අඩු කළ යුතු බවත් ඒ සියල්ල කියා ඇත්තේ රටේ අනාගතය උදෙසා බවත් ඇමැතිවරයා කියා සිටියේය.​

    උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.​

    Main issue is State owned enterprises . SOEs like Srilankan ,CEB,petroleum ..etc

    එහෙම කරන්න පුළුවන් වේවිද . ඕකුන්ට ලොකු වන්දියකුත් දීලා, විශ්‍රාම වැටුපත් ගෙවන්න වෙයි මැරෙනකල්. 😥
    Labour rules anuwa gewanne. Mandatory Retirement
    ------ Post added on Mar 27, 2023 at 12:28 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    වේස මයිනගෙ කෙරුවාව කිව්වම අරූට කලින් උබට රිදුනද. කලින් කියන්න එපෑ ඌයිය වෙන
    කියලා :sorry:
    Machan loku loku dewal ona ne, mulin purudu weyan waradda waradda kiyala baya natuwa kiyanna. Nathuwa aru tama patan gaththe, mu tama wadiyen kaley gaga haminenna epa 🤭 🤭
     
    • Like
    Reactions: sakuntha1996

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    මමත් කැමති කිසිම වන්දියක් නොදී රාජ්ය සේවය කප්පාදු කරනවා නම් . වන්දි දෙන්නත් සල්ලි යනවා නේ.. කප්පාදු කරන උන්ට pension වත් දෙන්න හොඳ නෑ
    එහෙම කරන්න බෑ ඒ මිනිස්සුත් මිනිස්සු....

    හොදම දේ තමයි ඒ ගොල්ලොන්ට ස්වයංරැකියා වගේ දේවල් වලට දිරිමත් කරන එක
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    එහෙම කරන්න පුළුවන් වේවිද . ඕකුන්ට ලොකු වන්දියකුත් දීලා, විශ්‍රාම වැටුපත් ගෙවන්න වෙයි මැරෙනකල්. 😥
    eth mama hitane labai wade. nathan increment dena one, pension set wene e salary ekata. print karala salli dunath labai munwa maintain karanawata wada