15 වසරකට පසු මරණයෙන් නැගිටි 2Pac Shakur

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    nice post+. "ටූ පැක් ජනේලය පහත්කර කාරුණිකව ඔහුට ඡායාරූපය ලබාගැනීමට ඉඩ ලබා දුන්නේය. මේ පවතින්නේ ඒ ඓතිහාසික ඡායාරූපයයි." methana thiyana pic eka penna ne
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    nice post+. "ටූ පැක් ජනේලය පහත්කර කාරුණිකව ඔහුට ඡායාරූපය ලබාගැනීමට ඉඩ ලබා දුන්නේය. මේ පවතින්නේ ඒ ඓතිහාසික ඡායාරූපයයි." methana thiyana pic eka penna ne

    මේ තියෙන්නේ ඒක,,,,:(

    tupac_lastpic.jpg
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    මේ පහරදීමට හේතුව හදීසියේම දුටු මේ පුද්ගලයා ඊට ටික කලකට පෙර Death Row Records සාමාජිකයෙකු කොල්ලකෑමට ලක්කර තිබූ කණ්ඩායමක අයෙකු බවට Suge Knight හඳුනාගැනීම ය. ඔහුට පහරදී යළි Death Row Records යටතේ පැවති සමාජශාලාවක් වෙත ඔවුන් යමින් සිටියහ. ඒ Knight ගේ BMW 750iL sedan යෙනි.. . ඉන් පසු දිගින් දිගට යමින් සිටි ඔවුන් එක තැනකදී රතු එළිය දැල්වුන නිසාවෙන් වාහනයේ වේගය බාල කරන ලදින්, පාරේ සිටි ඡායාරූප ශිල්පියෙකු එක්වරම ඔහුව හඳුනාගෙන ඔහුගේ ඡායාරූපයක් ගැනීමට දිව ආවේය. ටූ පැක් ජනේලය පහත්කර කාරුණිකව ඔහුට ඡායාරූපය ලබාගැනීමට ඉඩ ලබා දුන්නේය. මේ පවතින්නේ ඒ ඓතිහාසික ඡායාරූපයයි.

    2pac_shakur_tupac_last_photo_suge_knight_las_vegas_september_7_1996.jpg