මානසික ලෙඩ්ඩු තමා.. අනිවා කපන්න ඕනේMaranna honda na me sakkili, Ata kapanna oni munge![]()
සර් එක රටක් එක නීතියක් කලාම ඒවා සුම්මාමුස්ලිම් වයස 12 උන්ට කසාද බඳින්නත් පුලුවන්.
Dan inna samahara hamuduruwaru kisima wadak na, Api wage ma tamay,අම්මයි චීවර අපතයෙකුත් ඉන්නව කියන්නෙ ජරාම කේස් එකක්.
Api hodai un ekka balanakotaDan inna samahara hamuduruwaru kisima wadak na, Api wage ma tamay,
මෙහෙම අයගෙ සිවුරු ගලවල මහනකම නැති කරල දාන්ඩ ඕනි..එහෙම ක්‍රමයක් නෑ මම හිතෙන්නෙ.Dan inna samahara hamuduruwaru kisima wadak na, Api wage ma tamay,
@kinkonමෙහෙම අයගෙ සිවුරු ගලවල මහනකම නැති කරල දාන්ඩ ඕනි..එහෙම ක්‍රමයක් නෑ මම හිතෙන්නෙ.
Ammala badu nisa thamai ohoma magul. Nodakin mun.අත්අඩංගුවට පත්වු අය අතර, දැරියගේ මව,![]()
සම්පත් කාරයද ?නෑ වෙන කෙනෙක්.
පේන විදියට ඌ තමයි. පොලිසිය ලග උගේ විස්තර තමයි තියෙන්නේ.සම්පත් කාරයද ?
ඔව් මචන් ඌ තමා.apita hithena kenada?![]()
uta policiya dakkahama lingika belahinathavaya enna aththe.... lol
කෙසේ නමුත් සැකකාර ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ තම සේවාදායකයා ලිංගික බෙලහීනතාවකින් පෙළෙන බැවින් මේ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවය.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරනු ලැබූ පහළොස් හැවිරිදි දැරියක් අපයෝජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු තිදෙනා ලබන 15 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (1) නියෝග කළාය.
එදිනට පැවැත්වෙන පෙරට්ටුව සඳහා සැකකරුවන් මුහුණු ආවරණය සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයා වෙතද නියෝග කළාය.
අනුරාධපුර ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වන එදිරිසිංහ මුදියන්සේලාගේ ලලිත් එදිරිසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. අනුරාධපුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලෙස කටයුතු කළ මේ සැකකරු තැරැව්කරුවන් මාර්ගයෙන් දැරිය ගෙන ගොස් බම්බලපිටියේ හෝටලයක නවාතැන් ගෙන අපයෝජනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් සැකකාර ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ තම සේවාදායකයා ලිංගික බෙලහීනතාවකින් පෙළෙන බැවින් මේ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවය.
මේ දැරිය අපයෝජනය කළ පුද්ගලයන් 21 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
මේ අතර එම දැරියගේ මව, මවගේ අනියම් පුරුෂයා හා දැරිය රඳවා ගෙන සිටි ගල්කිස්ස ප්‍රදේශයේ නිවාස සංකීර්ණයේ කළමනාකරුද මේ දැරිය එක් එක් අයට විකිණීම සඳහා ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ රියැදුරුද මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
මේ දැරිය අපහරණය කළ පුද්ගලයන් අතර චීවරධාරියකුද සිටින බව පැවසූ ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය එම චීවරධාරියා ලක්ෂ ගණනින් මුදල් දී මේ දැරිය දස වතාවක් පමණ ගෙන ගොස් අපයෝජනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වන බව අධිකරණය හමුවේ කරුණු දැක්වීය. මේ දැරිය අපහරණය කළ පුද්ගලයන් අතර දේශපාලනඥයන් දෙදෙනකුද සිටින බවට කරුණු අනාවරණය වන බවත් ඔවුන් නමින් නොදන්නා බවත් දුරකතන අංක මඟින් දන්නා බැවින් එම දුරකථන අංක පොලිසිය විසින් ගෙන ඉදිරි විමර්ශන කරන බව ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබිණි.
දැරිය වයස අවුරුදු නමයේ දී පමණ පියා අතින් අපහරණය වී ඇති බවත් පසුව දැනට රිමාන්ඩ් භාරයේ පසුවන මේ දැරියගේ මව ඇයගෙ පුරුෂයා අතහැර දරුවන් සමඟ අනියම් සැමියා වෙත ගොස් සිට ඇති අතර, එහිදී මේ දැරියගේ මව ද ඇයගේ අනියම් පුරුෂයා විසින් රත්නපුර මැණික් ව්‍යාපාරිකයකුට වරින් වර රුපියල් ලක්ෂ දහ අටක මුදලකට විකුණා ඇති බවද ඒ අතර දැරියද මොහු අපහරණය කර පසුව අන් අයටද විකුණා ඇති බව අධිකරණය හමුවේ හෙළි වී ඇත.