15 හැවිරිදි_Muslim තරුණියකට
තම සුළුපියා අතින් කෙළෙසීමට ලක්වූ පහළොස් හැවිරිදි තරුණියකට කස පහර සියයක දඬුවමක් මාලදිවයිනේ උසාවියක් විසින් නියමකර ඇති බවට බ්‍රිතාන්‍යය ගුවන් විදුලිය වාර්තා කරයි.
ඇයට මේ දඬුවම දී ඇත්තේ විවාහයට පෙර කාම සේවනයෙහි යෙදුණු බවට චෝදනා කරමිනි.
පසුගිය වසරේ සිදුවූ මෙම අපරාධයට සම්බන්ධයෙන් තරුණියට ලැබුණු දරුවා ඇගේ සුළුපියා විසින් මරාදමන ලද බවටද චෝදනා කර ඇත.
මෙම අපරාධ සඳහා ඔහුට නඩු පැවරීම ප්‍රමාදවී ඇති බවද එම වාර්තාවේ දැක්වෙයිග
මෙම නඩු තීන්දුව ඉතාමත් අසාධාරණ කුරිරු ආත්මගෞරවය කෙළෙසනල අමානුෂික තීරණයක් බව මේ පිළිබඳව සිය අප්‍රසාදය පළකරන ජාත්‍යන්තර ක්ෂමා ආයතනය බීබීසී සේවයට පවසා ඇත.
ඇය වයස 18 වන තුරු නිවාස අඩස්සියේ තැබීමටද නියෝගකැර ඇත.ඇය මාලදිවයිනේ ළමා නිවාසයක සිටියි.
මාලදිවයිනේ ක්‍රියාත්මක වන්නේ ඉස්ලාම් ෂරියා නීතියයි.

Code:
lankadeepa
Last edited by a moderator:

............. thu no