15,000කට අඩුවෙන් ගන්න පුලුවන් PHONE එකක්
අපේ අය්යගෙ පුතාට phone එකක් ගන්න ඕනෙ වෙලා තියනවා.
15,000කට අඩුවෙන් ගන්න පුලුවන් smart phone එකක් කියන්න පුලුවන්ද?
හැබැයි නිතරම කැඩෙන එකක් වෙන්න බෑ.
පොඩ්ඩක් උදව්වක් කරපල්ලා
දැන් මේක දැක්කම මේකෙ ඉන්න සුලුතරයක් වෙච්ච සල්ලි කාරයො ටික මට බනීද දැන්නෙ නෑ හිඟන්නා කියල

Last edited:

eeta passe android walata hena illanna thama wene.