15 000 Rs - 20 000 Rs අතරේ_හොඳ_phones_help!!! මචන්ලා..................... හොඳ phone එකක් ඕන ගොඩක් වෙලාවට 15 000 වටේ තියන. උපරිමය 20 000 තමා ඉතින්.. :( ඔය අතරේ යන, recommend කරන්න පුළුවන් එකක් කියපල්ලකෝ... :) බුම්ප් එකකුත් දාගෙන යන්ඩෝ!