15-20lak වියදම් කරලා යන්න පුළුවන් හොද රටවල් මොනවද බන් ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    15-20 LAK වියදම් කරලා යන්න පුළුවන් හොද රටවල් මොනවද බන් ? රස්සාවක් කරලා මෙහෙටත් හොද ගානක් එවන්න.
    OL / AL තියේ අවුරුදු 6 JOB experince එකක් තියේ. Marketing Exective
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,829
    21,151
    113
    adala nene
    cheers-xi-jinping.gif
     
    • Like
    Reactions: ChoronaSottiya

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    හොද අයිඩියා තියෙන එකෙක් නම් මචන් එස්ටෝනියා වල Startup VISA ඇප්ලයි කරපන් හොයල බලලා (Google/ Youtube/ Facebook groups).
    නැත්තම් ඩිග්‍රියක් ගොඩ දාලා Scholarship Msc වලට ට්‍රයි කරපන්.!
    Good Luck.!
     
    • Love
    • Like
    Reactions: hide_spider and 0x9

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    පෘතුගාලෙට ගියාකි වියදම් අඩුයි.අනික පුරුදු නැති අය නෙවේ නේ රොඩ්‍රිගු එහෙම තුගිසින්ගෙන් ආව වාසගම් අපිට.
     

    T A R O

    Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    First time එලකිරි එකේ මේ section එකේ මේ වගේ ත්‍රෙඩ් එකක් දැක්කේ. මන් කාටවත් රට යන්න එපා කියන කෙනෙක් නම් නෙවෙයි. ඒකට හේතු ටිකක් තියෙනව. ඒත් ප්‍රශ්නේ මේ field එකේ, එහෙම නැත්නම් Internet marketing and business field එකේ හරියටම ඉහලට ආපු කෙනෙක් රට යන්නේ නෑ ඇත්තටම. ඒ වෙනුවට tours 4k 5k year එකකට ගිහින් එන එක විතරයි කරන්නේ. මොකද සල්ලි තියෙන කෙනෙක්ට ලංකාව තරම් ආතල් රටක් තවත් නෑ.