ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී තත්ත්වයකින් පුද්ගලයන් 153ක් පමණ පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
නැගෙනහිර ජාවා හි මලන්ග් රීජන්සි හිදී පැවති තරගයේදී Arema කණ්ඩායම ගෝල 3-2 කින් පරාජයට පත්වීමෙන් පසු
Arema සහ Persebaya Surabaya හි ආධාරකරුවන් අතර ගැටුම හටගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
Arema කණ්ඩායම පරාජය වීමෙන් පසු දහස් ගණන් ක්‍රීඩා ලෝලීන් පිටියට කඩා වැදීමත් සමඟ ගැටුම ආරම්භ වූ බව වාර්තා වනවා.
තත්ත්වය පාලනය කිරීම සඳහා එරට ආරක්ෂක අංශ ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර ඇති බව සඳහන්.