$150 ඇත මේක LKR කරන්න හොඳ? $150 ක නෝට්ටු තියනවා BOC එකෙන් LKR කරන්නද? COMMERCIAL කරන්නද? :confused:
jhnnwp Well-known member Jan 6, 2012 44,197 31,929 113 Sep 26, 2016 #1 $150 ඇත මේක LKR කරන්න හොඳ? $150 ක නෝට්ටු තියනවා BOC එකෙන් LKR කරන්නද? COMMERCIAL කරන්නද?
50KG Member Jul 17, 2016 6,648 1,373 0 මැඩම් ළඟ Sep 26, 2016 #2 කොයිකෙන් කලත් එකයි බන්. ඕනේ නම් රුපියල් සීයක ඇතුලත වෙනසක් වෙයි. හැබැයි උබට වැල්ලවත්තේ ප්රසන්න මනි එක්ස්චේන්ජ් එකට ගියොත් වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්.
කොයිකෙන් කලත් එකයි බන්. ඕනේ නම් රුපියල් සීයක ඇතුලත වෙනසක් වෙයි. හැබැයි උබට වැල්ලවත්තේ ප්රසන්න මනි එක්ස්චේන්ජ් එකට ගියොත් වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්.
S Shaiman Member Apr 2, 2014 1,748 210 0 Sep 26, 2016 #3 50KG said: කොයිකෙන් කලත් එකයි බන්. ඕනේ නම් රුපියල් සීයක ඇතුලත වෙනසක් වෙයි. හැබැයි උබට වැල්ලවත්තේ ප්රසන්න මනි එක්ස්චේන්ජ් එකට ගියොත් වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්. Click to expand...
50KG said: කොයිකෙන් කලත් එකයි බන්. ඕනේ නම් රුපියල් සීයක ඇතුලත වෙනසක් වෙයි. හැබැයි උබට වැල්ලවත්තේ ප්රසන්න මනි එක්ස්චේන්ජ් එකට ගියොත් වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්. Click to expand...
pathumdc Member Apr 20, 2008 14,077 457 0 Sep 26, 2016 #4 palayan wallawatte..ehe thiyenawa money exchanger ekak api nam maru karanne ehen thamai...
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Sep 26, 2016 #5 malli salli maru karannada enna math ekka mama maru karala dennem
jhnnwp Well-known member Jan 6, 2012 44,197 31,929 113 Sep 26, 2016 #6 r.pathirana said: malli salli maru karannada enna math ekka mama maru karala dennem Click to expand... ආ... පතිර නයා...
r.pathirana said: malli salli maru karannada enna math ekka mama maru karala dennem Click to expand... ආ... පතිර නයා...