$150 ඇත මේක LKR කරන්න හොඳ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    $150 ඇත මේක LKR කරන්න හොඳ?

    $150 ක නෝට්ටු තියනවා BOC එකෙන් LKR කරන්නද? COMMERCIAL කරන්නද? :confused:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කොයිකෙන් කලත් එකයි බන්. ඕනේ නම් රුපියල් සීයක ඇතුලත වෙනසක් වෙයි. හැබැයි උබට වැල්ලවත්තේ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් එකට ගියොත් වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    කොයිකෙන් කලත් එකයි බන්. ඕනේ නම් රුපියල් සීයක ඇතුලත වෙනසක් වෙයි. හැබැයි උබට වැල්ලවත්තේ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් එකට ගියොත් වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්.

    :yes::yes::yes::yes: