මේ වගේ රස්සාවක් උඹලට හම්බුනොත් කොහොමද? බාර ගන්නවාද? හෆ්ෆා ඇදගෙන වැටුනොත් අව්රුද්දක් වැටෙයි..






baluwahamat nikan pissu wage yako
කකුල් දෙකත් හිරි වැටුනා.

මෙක බැලුවන්ම ඕක මොකක්ද කියල හිතෙයි
නගින්නම දවසක් යනව ඇති
කක්කි බරක් හැදුනොත් විනසය්![]()
baluwahamat nikan pissu wage yako
කකුල් දෙකත් හිරි වැටුනා.

මෙක බැලුවන්ම ඕක මොකක්ද කියල හිතෙයි

yakoo oluwa ridenawa ban hambooo

ලංකාවේ නැද්ද බන් ඔයවගේ jobs ?![]()
යාපනේත් තියෙනවා බන් ඔහොම ටවර් එකක් ... මීටර් 100ක් විතර උසයි. උඩට නැග්ගාම ඇඟ හිරිවැටෙනවා .... හැබැයි මුල්ම දවසේ විතරයි.. පස්සේ හුරු වෙනවා....

