1500' TV Tower

signshop

Well-known member
  • May 30, 2011
    12,261
    9,094
    113
    Dubai
    මේ වගේ රස්සාවක් උඹලට හම්බුනොත් කොහොමද? බාර ගන්නවාද? හෆ්ෆා ඇදගෙන වැටුනොත් අව්රුද්දක් වැටෙයි..

    :shocked:



    :shocked:
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    යාපනේත් තියෙනවා බන් ඔහොම ටවර් එකක් ... මීටර් 100ක් විතර උසයි. උඩට නැග්ගාම ඇඟ හිරිවැටෙනවා .... හැබැයි මුල්ම දවසේ විතරයි.. පස්සේ හුරු වෙනවා....
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,261
    9,094
    113
    Dubai
    නගින්නම දවසක් යනව ඇති :(
    කක්කි බරක් හැදුනොත් විනසය් :rofl:

    කක්කි බරක් හැදුනොත් උඩ ඉදලම තමයි දාන්න වෙන්නේ. හැතැප්ම ගානක් එහාට පාවෙලා ගිහින් බිමට වැටෙයි

    baluwahamat nikan pissu wage yako

    :dull::dull: කකුල් දෙකත් හිරි වැටුනා.

    :yes:

    මෙක බැලුවන්ම ඕක මොකක්ද කියල හිතෙයි :lol:


    මුන්ට නම් පිස්සු බන්. යකෝ පොඩ්ඩක් මිස් උනා නම් කෑලි :shocked:

    yakoo oluwa ridenawa ban hambooo

    :oo:

    ලංකාවේ නැද්ද බන් ඔයවගේ jobs ? :P


    ඇයි උඹට යන්න ඕනද? හැබැයි හොද පඩියක් නම් ගෙවනවා ඇති බන්



    යාපනේත් තියෙනවා බන් ඔහොම ටවර් එකක් ... මීටර් 100ක් විතර උසයි. උඩට නැග්ගාම ඇඟ හිරිවැටෙනවා .... හැබැයි මුල්ම දවසේ විතරයි.. පස්සේ හුරු වෙනවා....

    යාපනේ එච්චර උසට ඇයි බන් ටවර්? ඉන්දියාවේ ඉදලා ගන්නවා ඇති :eek:


    REP15+
    :)
     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners

  • avatar510306_3.gif