150cc වලට වඩා අඩු ජපන් බයික් මොනවද බන් තියෙන්න&#3546

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    1 katanam karattayakwat bari wei ban.japan ewa adu unath 3 lak wage dila md 90 ganna wenne:lol:

    adu karapu eka therumak nane itn..
    dn indian ekak adu kara nm adu gane sahenna aduwata enwa.
    ekath nkn bmw wala tax eka 90% kara wage wenne :lol:



    එක්කෝ ඉන්දියන් අඩු කරා නම් හොදයි වගේ

    hm eka thama...
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Hariyatama karanwanam

    1. Bike eka hondatama hodanna. Malakadada kanna puluwan than wala grease gaanna.
    2. Oil filter, Engine Oil, coolant, brake oil okkoma maru karala aluthen daana.
    3. Carb eka sudda karanna
    4. Tank ekata petrol full gahanna kata langatama
    5. Battery eka galawala ain karanna
    6. Tire/rim galola paththakin thiyanna, Naththan main stand gahala roda dekama bima gawenne nathi wenna issrahatath mokak hari stand ekak thiyanna.
    7. Silencer eke sidura wahenna plastic bag ekak hari daanna.
    8. Bike eka cover ekakin wahala flat floor ekaka issella kiwwa widiyata stand 2 uda thiyanna.

    තෑන්ක්ස් මචන්, මම මේ විස්තර එකතු කරලා 100% ක්ලියර් කරගන්නවා වැඩේ කරන්න කලින්. :)

    තව පොඩි දෙයක්,

    කාබ් එක ඩ්‍රයි නේද තියන්න ඕනේ?

    ලොකු කාලෙකට ස්ටෝර් කරනවනම් පෙට්‍රල් වෙනුවට ඩීසල් පුරවන්න කියලත් අහල තියනවා. මේ ගැන අදහස?
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    තෑන්ක්ස් මචන්, මම මේ විස්තර එකතු කරලා 100% ක්ලියර් කරගන්නවා වැඩේ කරන්න කලින්. :)

    තව පොඩි දෙයක්,

    කාබ් එක ඩ්‍රයි නේද තියන්න ඕනේ?

    ලොකු කාලෙකට ස්ටෝර් කරනවනම් පෙට්‍රල් වෙනුවට ඩීසල් පුරවන්න කියලත් අහල තියනවා. මේ ගැන අදහස?

    Ehema nam ithin carb galola ena line wahala thiyanna puluwan wadi hondata.

    Tank ekath galola athulata malakada kanne nathi spray thiyanawa gahala thiyanna puluwan.

    Echchara ithin awashya naha.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මට පෙන්නේ ගන්න පුළුවන් චන්ද ටිකටත් කෙලෝ ගත්තා වගේ මේ වැඩෙන් :P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    20914557_1912225462434310_1975318751586008425_n.jpg


    20883006_1912292295760960_6037624386302465057_n.jpg


    20882971_1912225449100978_3146624214819454327_n.jpg
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    ඔව්.සුපර්කබ්,තැපැල් නයින්ටි,........etc

    තැපැල් නයින්ටියක් ගත්තනම් හරි.ලැප්ටොප් පෙට්ටි ටික බැඳගෙන ඩිලිවරි කරතෑකි.
    :P