උබට වියදම් කරන්න පුලුවන් විදිහට ගනින් .ඉන්දියන් බයික් එකක් අරන් පාට්ස් වලට ජපන් ගනන් ගෙවනවද නැත්තම් ඉන්දියන් ගනන්ම පාට්ස් තියන බජාජ් එකකට යනවද කියල හිතපන් . පල්සර් NS එකේ චේන් සද්දෙ එනව බයික් එකට වඩා .ඒක තමා පට්ටම අවුල . GN එකකට යන එක තමා හොදම දේ
Pulsar vs gixxer parts price ගොඩක් වෙනස්ද?
Example ටිකකුත් දාපන්කො
++++++++++++++++
Example ටිකකුත් දාපන්කො
++++++++++++++++


